දැන් ටික දවසක ඉඳල කොල්ලෙක් මගෙ පස්සෙන් එනවා, මල වදයක් වෙලා තියෙන්නෙ.. කොහේදී දැක්කත් බලෙන්ම කතා කරන්න එනවා.
මෙහෙ කොල්ලො හොඳයි ලංකාවෙ උන්ගෙන් තමා මල වදේ. හරියට කෙල්ලො දැකල නෑ වගේ. next time මම පොලිසියට කියන්න ඉන්නෙ.

මෙහෙ කොල්ලො හොඳයි ලංකාවෙ උන්ගෙන් තමා මල වදේ. හරියට කෙල්ලො දැකල නෑ වගේ. next time මම පොලිසියට කියන්න ඉන්නෙ.

mage pitura elakiriyata dala thiyene bun uba tagi dena one na 