ජලන්දර්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    92649213_2522275158039933_5734210841184567296_n.jpg



    දෙතුන් දිනකට පෙර උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජලන්දර් (Jalandhar) කුඩා නගරයේ තරුණ තරුණියෝ තම ජීවිත කාලයේ පළමු වරට දුටු මනස්කාන්ත දසුනකින් 'මවිතයටත්' 'ප්‍රීතියටත්' පත් වූවෝය.. තමන් උපන් දා සිට හැදුනු වැඩුනු නගරයට කිසිදා නොපෙනුන 'දැවැන්ත කඳුවැටියක' දර්ශණ ඔවුන් ඇස් ඉදිරිපිට විරාජමාන වෙමින් තිබුනි..

    ජලන්දර් නගරයේ වැසියෝ ඒ දුටුවේ තමන්ට උතුරු දෙසින් කිලෝමීටර් 200ත් 300ත් අතර දුරකින් පිහිටි හිමාචල් ප්‍රදේශ් හි හිමාලයානු කඳුවැටියේ කොටසක් වන ධුලාධර් කඳු පන්තියයි (the Dhauladhar mountain range)..

    වසර 35-40කට පෙර සදහටම නගරයට නොපෙනී ගියා යැයි සිතූ ඒ මනරම් දසුන නැවත දකින්නට වාසනාව එම වැසියන්ට උදා වූයේ කොරෝනා වෛරසය කල බලපෑමෙන් වසා දැමුනු ඉන්දියාවේ වායු දූශණයත් තාවකාලිකව අවම වී වා තලය පිරිසිදු වී පරිසරයම ප්‍රබෝදමත් වූ පසුබිමකය..

    උපුටාගැනිම - FB
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය විදිහටම තමයි කල්ප විනාශය ලන් උනාම මහාමේරු පර්වතයත් පේන්ඩ පටන් ගන්නෙ :yes::yes:
     
    • Like
    Reactions: nicjosh83

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔය විදිහටම තමයි කල්ප විනාශය ලන් උනාම මහාමේරු පර්වතයත් පේන්ඩ පටන් ගන්නෙ :yes::yes:

    නංකි පෑඩ් දැම්මද...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,594
    26,298
    113
    Fantasy
    මේ පින්තුරේ ඉන්න මොණරා බෙට්ටක් එහෙම දැම්මොත්?????

    E=mgh=1/2mv^2 අනුව h වැඩි අගයක් හින්දා v වැඩියි. වායු ප්‍රතිරෝදය නොසලකා හැරුනු කල මෙය මිනිසෙකුගේ හිසක් මත පතිත උවහොත් ඔලුව හිල්වේ.