ඊයෙ ගෙදරට ආව මුගටිය හින්ද තොරතුරු හොයල බැලුවෙ..
උදේ කරුවලේ මම දැක්ක මිදුල හරහා දුවනව. එලිය වැටෙද්දි ඌ කොහෙවත් නෑ..
සිරාවට ජලභීතිකාව හැදුණහමත් ළඟට එනවලු නේද..
දැනුවත් කළාට ගොඩක් ස්තූතියි.. (දන්නෙ නෑ ඉතිං හරියට)
ඊයෙ රෑ ඌ වතුර බිව්ව. අල කෑලි වගයක් දුන්න ඒවත් කෑව.
සාමාන්‍යයෙන් බල්ලෙක්ට හරි මිනිහෙක්ට හරි ජලභීතිකාව හැදුණොත් කොච්චර කල් ඉන්ඩ පුලුවන්ද..
ජලභීතිකාව හැදුණ බල්ලෙක් හැපුවොත් ඌව මැරෙනව කියන්නෙ ඇයි ?
තව කෙනෙක් හැපුව කියල මැරෙන්ඩ විදියක් නෑනෙ..
සමහරවිට ජලභීතිකාව නිසාම මැරෙනව ඇති ඉක්මනට, දවස් ගානකින්..
මේ බලන්ඩ ජලභීතිකාව හැදුණ කෙනෙක්.. අවුලක් නෑ.. බලන්ඩ..
ජලභීතිකාව කියන වචනෙ හැදිල තියනේනෙ වතුරට බය වෙනවලු. වතුර සද්දයක් ඇහුණත් කලබල වෙනවලු..

Last edited: