gud post machan
Wadagath, Rep++
maarai ne ! :O
sthuthiyi yaluwa...
rep+++
thnx
bohomathma pin yaluu..
pin sidda wewa
Thankz Machan
Thanks yalu
+5
thnx 4 shrng...........

මචන් මටනම් මේක ගැන අදහස් දක්වන්න පුළුවන් මෙහෙම. වතුර කියන දෙය අපි හිතනවට වඩා ගොඩක් වටිනවා. එක රැක ගැනීමත් අපේ යුතුකමක්. ලෙඩ රෝග රැසකට මේ වතුරෙන් ගුණ දෙයි. එත් මේ කොටස ගැන කිව්වොත්...
භෞතික විදියට බැලුවොත් කිසිම දෙයක් නම් වෙන්නේ නෑ ඕකෙන්. එත් මනසින් ඇඟේ වෙනම ක්‍රියාවලියකට බලපානවා ඇති.. හිතෙනුත් ගොඩක් දේවල් ලෙඩ වලට කරන්න පුළුවන්නේ..
මටනම් ඔය නම් කිව්වට හරියන්නේ නෑ.. මොකද මම දන්නවා බොරුවැඩක් කියල.. නිකන් වචන ටිකක් විතරයි කියල..
එත් ඕකෙන් වෙන්නේ හිතේ විශ්වාසයක් හැදෙන එක මේ දෙයින් ලෙඩේ සුව වෙනවා කියල. ඉතිං එහෙම හිතාගෙන කරත් ඕක හරියන්න ඕනේ.
මොනා උනත් හොඳ ත්‍රෙඩ් එකක් දාපු එකට සිතුතියි. මොකද වතුරෙන් අපිට හොඳක් මිසක් කවදාවත් නරකක් වෙන්නේ නෑ.. එකත් ඕනෙවට වඩා බිව්වොත් හැරෙන්න.
මචන් ඔතන මෙහම දෙයක් තියනවා ඔය කියන දෙයට වඩා මෙහෙමයි උබ දන්නවානෙ පිරිත් පැන් ගැන ඔය වතුර ප්‍රමාණයම හැමදම පිරිත් කලොත් යම් කිසි දෙයක් තියනවා එ කියන්නේ මෙහෙමයි හැමදාම පිරිත් කියවනව කියන එක නෙමෙ මචන් එ වතුර වලට පිරිත් යම් ක්‍රමයකින් හරි පිරිත් play කරලා බිවොත් මොකක් හරි වෙනසක් තියනව එ කියන්නේ බන් පිරිත් වල කියන විදිහ එවාගෙ වචන හා ස්වර වල ශබ්ද ශක්තිය ගබඩා වෙලා තියනවා එවාගෙන් ජලයෙ අණුවල චලිතයෙ වෙනස් විම් සිදුවනව ඔක ශබ්ද විද්‍යාවෙන් ඔප්පු වෙලා තියනවලු කරලා තිය පරික්ෂනණ වලින් එක නිසා යම් වෙනසක් පිරිත් කරන ලද ජලයෙ තියනවා එක අද්භුත නෑ එතන තියෙන්නේ ශබ්ද විද්‍යාව ශබ්දයෙ ශක්තිය

good post bro. thanks
Thankz Machan
niyamai machan
++
niyamai..
thankx bro.
Thnx ++
Godak wadagath...

වටිනා පොස්ට් එකක්
rep+
Good sharing
Rep++++