ජලයේ බලයෙන් ලෙඩ රෝග සුව කිරීමේ ප්‍රාතීහා&#3515

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    Thanks in Advance Bro

    thnx..
    rep+++

    pattai macho...




    thanks for sharing with us :)

    බම්ප්

    ගොඩක් වටිනා ලිපියක්. ගොඩක් පින් සහෝ......



    thanks machan. godak watina post ekak.... :yes::yes::yes::yes:

    ela machan pin


    ගොඩක් වටිනවා මචන්. උබට පින්.:)

    REP 5+

    Oyaalata meken Hodak unaanam e gana sathutui :)

    (My Blog- http://asithaneranjan.blogspot.com)
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් මටනම් මේක ගැන අදහස් දක්වන්න පුළුවන් මෙහෙම. වතුර කියන දෙය අපි හිතනවට වඩා ගොඩක් වටිනවා. එක රැක ගැනීමත් අපේ යුතුකමක්. ලෙඩ රෝග රැසකට මේ වතුරෙන් ගුණ දෙයි. එත් මේ කොටස ගැන කිව්වොත්...



    භෞතික විදියට බැලුවොත් කිසිම දෙයක් නම් වෙන්නේ නෑ ඕකෙන්. එත් මනසින් ඇඟේ වෙනම ක්‍රියාවලියකට බලපානවා ඇති.. හිතෙනුත් ගොඩක් දේවල් ලෙඩ වලට කරන්න පුළුවන්නේ..

    මටනම් ඔය නම් කිව්වට හරියන්නේ නෑ.. මොකද මම දන්නවා බොරුවැඩක් කියල.. නිකන් වචන ටිකක් විතරයි කියල..
    එත් ඕකෙන් වෙන්නේ හිතේ විශ්වාසයක් හැදෙන එක මේ දෙයින් ලෙඩේ සුව වෙනවා කියල. ඉතිං එහෙම හිතාගෙන කරත් ඕක හරියන්න ඕනේ.

    මොනා උනත් හොඳ ත්‍රෙඩ් එකක් දාපු එකට සිතුතියි. මොකද වතුරෙන් අපිට හොඳක් මිසක් කවදාවත් නරකක් වෙන්නේ නෑ.. එකත් ඕනෙවට වඩා බිව්වොත් හැරෙන්න.
    100%true
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ගොඩක් ස්තුති මචන් මම නම් කොහොමත් අනිවා උදේ නැගිටපු ගමන්ම කරන්නේ හොදට කට හෝදලා වතුර වීදුරුවක් බොන එක මට තියනවා ප්‍රශ්න දෙකක් මේ ගැන. මේකේ කියල තියෙන්නේ කට නොසෝද බොන්න කියලනේ කට හෝදලා බොන එක ප්‍රශ්නයක් නැද්ද? අනිත් එක තමයි හොද පිරිසිදු (filtered) වතුර බිව්වට කමක් නැද්ද උණු නොකර? රෙප්5