Thanks in Advance Bro
thnx..
rep+++
pattai macho...
Thnkz
TFS!
bump
thanks for sharing with us![]()
බම්ප්
ගොඩක් වටිනා ලිපියක්. ගොඩක් පින් සහෝ......
Bump
thanks machan. godak watina post ekak....![]()
ela machan pin
bump
ගොඩක් වටිනවා මචන්. උබට පින්.
REP 5+

100%trueමචන් මටනම් මේක ගැන අදහස් දක්වන්න පුළුවන් මෙහෙම. වතුර කියන දෙය අපි හිතනවට වඩා ගොඩක් වටිනවා. එක රැක ගැනීමත් අපේ යුතුකමක්. ලෙඩ රෝග රැසකට මේ වතුරෙන් ගුණ දෙයි. එත් මේ කොටස ගැන කිව්වොත්...
භෞතික විදියට බැලුවොත් කිසිම දෙයක් නම් වෙන්නේ නෑ ඕකෙන්. එත් මනසින් ඇඟේ වෙනම ක්රියාවලියකට බලපානවා ඇති.. හිතෙනුත් ගොඩක් දේවල් ලෙඩ වලට කරන්න පුළුවන්නේ..
මටනම් ඔය නම් කිව්වට හරියන්නේ නෑ.. මොකද මම දන්නවා බොරුවැඩක් කියල.. නිකන් වචන ටිකක් විතරයි කියල..
එත් ඕකෙන් වෙන්නේ හිතේ විශ්වාසයක් හැදෙන එක මේ දෙයින් ලෙඩේ සුව වෙනවා කියල. ඉතිං එහෙම හිතාගෙන කරත් ඕක හරියන්න ඕනේ.
මොනා උනත් හොඳ ත්රෙඩ් එකක් දාපු එකට සිතුතියි. මොකද වතුරෙන් අපිට හොඳක් මිසක් කවදාවත් නරකක් වෙන්නේ නෑ.. එකත් ඕනෙවට වඩා බිව්වොත් හැරෙන්න.