ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්

r runner

Member
May 12, 2015
2,396
781
0
ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්

පොඩි එකෙක්ගේ ස්කුල් වැඩකට හොයල දෙන්න කිව්වෙ .. හිතුනා ඉතින් පොස්ට් කරන්න [/SIZE]

1.වැඩුනු මිනිසෙකුගේ ශරීර ස්කන්ධයෙන් දළ වශයෙන් 70% ක් පමණ ජලය වේ.
2. උපතේදී බිලිඳෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය අඩ්ංගු වේ.
3. සෞඛ්යී සම්පන්න පුද්ගලයෙකුට දිනකට ජලය ගැලුම් 3ක් (කෝප්ප 48) පමණ පානය කල හැක.
4. ජලය බොහෝ ප්රයමාණයක් එකවර පානය කිරීමෙන් මත්ගතිය ඉක්මනින්ම නැති කල හැකිය.
5. සාමාන්යෝයෙන් ජලය අඬු කෝප්ප 8ක් පමණ දිනකට පානය කල යුතුය.
6. පෘථීවියේ පිටතින් ඇති ජල තලයට වඩා වැඩි ප්රීමාණයක් ජලය පෘථිවි අභ්යුන්තරයේ ඇත.

7. පෘථිවියෙන් 75% ක් පමණ ජලයෙන් වැසී ඇත.
8. පෘථීවියේ ඇති ජලයේ පරිමාව කියුබික් සැතැප්ම මිලියන 326 ක් පමණ වේ.
9. ජලය හා සම්බන්ධ ලෙඩ රෝග වලින් වසරකට ලොකයේ මිලියන 3.4ක පමණ පිරිසක් මිය යයි.
10. සාමාන්යන වශයෙන් ආසියාවේ හා අප්රියකාවේ සමහර මිනිසුන් වතුර ලබාගැනීම සඳහා කිලෝමීටර 6ක් පමණ ඇවිදිති.

11. ලොව පුරා ඇති වැසිකිලි සාමාන්යායෙන් ලීටර 5ක් පමණ ජලය එක් flush කිරීමකට භාවිතා කරයි :D
12. ඔබගේ අස්ථි වල 31%ක් ජලය ඇත.
13. පෘථිවියේ ඇති ජලයෙන් බීමට ගත හැක්කේ 1% ක් පමණි.
14. සීතල ජලයට වඩා උණුසුම් ජලය බරින් වැඩි වේ.
15. පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක් ම ඇත්තේ ඇන්ටාක්ටිකාවේය.
16. ලෝකයේ නිවසේදී භාවිතයට ගන්නා ජලයෙන් 2/3 ක්ම භාවිතයට ගන්නේ නාන කාමරයේදීය.

17. ජල ගෝලය පෘථිවියේ ස්කන්ධයෙන් 0.07% ක් පමණක් වේ.
18. ලෝකයේ ඇති නොමිදුනු නැවුම් පානීය ජලයෙන් 20% ක් ම අඩංගු වන්නේ රුසියාවේ බයිකල් විලේය.
19. පානීය ජල බෝතල් වල ඇති කල් ඉකුත් වීමේ දිනය අදාල වන්නේ එහි ඇති ජලයට නොව බෝතලය සඳහාය.

20. බිල් ගේට්ස්(මයික්රොකසොෆ්ට් හි නිර්මාතෲ) අප ජලය පානීය ජලය බවට පත් කරනා වැඩසටහනකට අනුග්රිහය දක්වයි.

උපුටා ගන්නත් එපාලුබං ...නඩු දාන්න එපා හොදේ...

*********** BUMP EKAKWATH DAPALLA *************:yes::yes:
 
කොපි පේස්ට් කලේ හදල දාන්න අමතක වුනෝ........