ජලය බෝතල් කිරීමේ වියාපාරයk

corn

Active member
  • Feb 9, 2019
    100
    36
    28
    ජලය බෝතල් කිරීමේ වියාපාරයk

    ජලය බෝතල් කිරීමේ වියාපාරයකට අවශ්ය ජලය ලබාගැනීමට සුදුසුම ක්‍රම මොනවාද? ජලය ලබා ගැනීමට සුදුසු විශේෂ ප්‍රදේශ තියෙනවද ?සහ මෙවැනි ව්යාපාරයකදි වැඩිපුර සැලකිලිමත් වියයුතු කරුණු මොනවාda
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    දන්න ටික කියන්නම්, ලු තමයී
    ඉන්ගිරිය වගේ ස්බාවික ජල මූලයන් තියනවනම් ලාබයි ලු
    වතුර චෙක් කරන්න වෙයී ITI වගේ තෑනකින් පුලුවන්.
    Health ministry එකෙන් තම අහන්න වෙන්නේ

    http://lankaland.lk/business/ongoing-water-bottling-business-sale/
    විකිනිලද දන්නෑ ගූගල් කලාම අවේ. පොඩි ටෝකක් දාලා බලපන්