ජල්මාට් හැක්ස්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මගේ ආසම ඔෆිස් ෂර්ට් එක වාහනෙන් බහිද්දී කටු අත්තක පැටටිලා එක තැනක් ඉරිලා නූල් ටික ඉස්සුනා. නිකන් හීරිලා වගේ. ෂර්ට් එක ඩාක් කලර් නිසා පේන්නෙ නෑ දුරට. ඒත් ළගට පේනවා. ඒ වගේ ෂර්ට් එකක් ගන්න හෙව්ව නෑ මුළු පලාතෙ ම. ඒක පේන්නෙ නැති වෙන්න පොඩ්ඩක් ගහන්න පුළුවන් ජිල්මාට් එකක් දන්නැද්ද ..
     
    • Haha
    Reactions: negombokollo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පොටෝ එකක් නැතුව මුකුත් කියන්න බෑ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Kohehari gamanak yanna hadissi wela dawasak mage adum ekka wife ge frock ekak iron karanna gihilla pichchuna :rofl: ape ewa patta gana kama nisa full heat eka dala iron karanne...ekama aran thibba araka udata...kawuda danne :lol: chus gaala giya..

    Jilmart hacks na...e wagema.wena ekak aram dunna...masa ganak ynakan kiyewwa habai asama ekak araka meka kiyala :lol:
     
    • Haha
    Reactions: rckdck