Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජල ඉන්දන හදන්න දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය විදිහට තමයි බං හයිඩ්රජනුයි ඔක්සිජනුයි දහනය වෙලා වතුර හැදෙන්නෙ.

ඊතල දෙක දෙපැත්තට නෑ හරිද. මේ ප්රතික්රියාවෙන් ශක්තිය පිට වෙනව(තාප දායක )

එන්තැල්පි විපර්යාසය, ඒ කිව්වෙ මෙහෙම දහනය වෙලා වතුර ග්රෑම් 18 ක් හැදෙනකොට පිටවෙන ශක්තිය හරියටම කිලෝ ජූල් 285.8 යි.

(මේ ටිකේ කතාවෙන විදුලි ඒකකයක්(කිලෝ වොට් පැය 1ක්) කිලෝ ජූල් 3600යි)

ඔය ශක්තියෙන් අපිට වාහන දුවන්න පුළුවන්.

හැබයි  scene එක කියන්නෙ අපි හයිඩ්රජනුයි ඔක්සිජනුයි හදාගන්න යන්නෙත් වතුරෙන් මයි. දහනය කරාම හැදෙන්නෙත් වතුරමයි.

ඉතින් ඔය වායු දෙක හදන්නත් දහනය වෙනකොට අපිට දෙන්න වෙන ශක්තියම යනව. ඒක හරියට රුපියල් 10 කොලයක් දීල 10 කාසියක් ගන්නව වගේ.

හැබැයි අපිත් න්යශ්ඨික බලාගාර හදපු දවසක ජලයෙන් හයිඩ්රජන්, ඔක්සිජන් හදන වැඩේ නිකන්ම වගේ කරගන්න පුළුවන්. මොකද ඉතින් ඒ දෙන ගන්න ශක්තියට වියදම් වෙන්නෙම නෑ වගේනෙ. එදාට මේ ක්රමේ තමයි අංක එක වෙන්නේ. පරිසර දූෂණයත් 0 යි.

තප්පරයෙන් සීයෙන් කොටසකදි විතර මචන් අකුණ ගහල ඉවරයි. වෝල්ට් ලක්ශ ගානක ඇම්පියර් හෙන ගානක කරන්ට් එකක් තමා එන්නෙ. ගබඩා කරගන්න පුළුවන්නම් ගොඩ. ඔය වගේ ක්ෂණික ශක්තිය ගබඩා කරන්නෙ capacitor වලින්. තාම ඔච්චර ශක්තියක් එකපාර ගබඩා කරගන්න පුළුවන් capacitor නෑ.

amarican බුවාල එහෙ ලැබ් අස්සෙ පැල් බැඳගන research කරනවලු මේ ගැන.

බැරි නෑ පුළුවන්. තාම බෑ. දැනටමත් ගේම ඉවරද දන්නෑ පොඩ්ඩක් හොයල බලපන්

https://www.google.lk/#hl=en&sclient=psy-ab&q=harnessing+lightning&oq=harnessing+&gs_l=hp.1.1.0l4.942.4072.0.6695.11.9.0.2.2.1.280.1862.0j5j4.9.0...0.0...1c.1.11.psy-ab.8h2qYlFkStU&pbx=1&bav=on.2,or.r_cp.r_qf.&bvm=bv.45645796,d.bmk&fp=24b2ad6bbb721ab6&biw=1241&bih=606

[QUOTE="hancok, post: 14871807, member: 119642"] [IMG]http://molarmath.info/Images/water1.jpg[/IMG] [SIZE="5"] ඔය විදිහට තමයි බං හයිඩ්රජනුයි ඔක්සිජනුයි දහනය වෙලා වතුර හැදෙන්නෙ. ඊතල දෙක දෙපැත්තට නෑ හරිද.:oo: මේ ප්රතික්රියාවෙන් ශක්තිය පිට වෙනව(තාප දායක ) එන්තැල්පි විපර්යාසය, ඒ කිව්වෙ මෙහෙම දහනය වෙලා වතුර ග්රෑම් 18 ක් හැදෙනකොට පිටවෙන ශක්තිය හරියටම කිලෝ ජූල් 285.8 යි. (මේ ටිකේ කතාවෙන විදුලි ඒකකයක්(කිලෝ වොට් පැය 1ක්) කිලෝ ජූල් 3600යි) ඔය ශක්තියෙන් අපිට වාහන දුවන්න පුළුවන්. හැබයි :rofl: scene එක කියන්නෙ අපි හයිඩ්රජනුයි ඔක්සිජනුයි හදාගන්න යන්නෙත් වතුරෙන් මයි. :baffled:දහනය කරාම හැදෙන්නෙත් වතුරමයි.:dull: ඉතින් ඔය වායු දෙක හදන්නත් දහනය වෙනකොට අපිට දෙන්න වෙන ශක්තියම යනව. ඒක හරියට රුපියල් 10 කොලයක් දීල 10 කාසියක් ගන්නව වගේ.:oo: හැබැයි අපිත් න්යශ්ඨික බලාගාර හදපු දවසක ජලයෙන් හයිඩ්රජන්, ඔක්සිජන් හදන වැඩේ නිකන්ම වගේ කරගන්න පුළුවන්.:cool: මොකද ඉතින් ඒ දෙන ගන්න ශක්තියට වියදම් වෙන්නෙම නෑ වගේනෙ. එදාට මේ ක්රමේ තමයි අංක එක වෙන්නේ. පරිසර දූෂණයත් 0 යි.:D[/SIZE] [SIZE="5"] තප්පරයෙන් සීයෙන් කොටසකදි විතර මචන් අකුණ ගහල ඉවරයි:oo:. වෝල්ට් ලක්ශ ගානක ඇම්පියර් හෙන ගානක කරන්ට් එකක් තමා එන්නෙ. ගබඩා කරගන්න පුළුවන්නම් ගොඩ:cool:. ඔය වගේ ක්ෂණික ශක්තිය ගබඩා කරන්නෙ capacitor වලින්. තාම ඔච්චර ශක්තියක් එකපාර ගබඩා කරගන්න පුළුවන් capacitor නෑ.:oo: amarican බුවාල එහෙ ලැබ් අස්සෙ පැල් බැඳගන research කරනවලු මේ ගැන.:D බැරි නෑ පුළුවන්. තාම බෑ:oo:. දැනටමත් ගේම ඉවරද දන්නෑ පොඩ්ඩක් හොයල බලපන්[/SIZE] [url]https://www.google.lk/#hl=en&sclient=psy-ab&q=harnessing+lightning&oq=harnessing+&gs_l=hp.1.1.0l4.942.4072.0.6695.11.9.0.2.2.1.280.1862.0j5j4.9.0...0.0...1c.1.11.psy-ab.8h2qYlFkStU&pbx=1&bav=on.2,or.r_cp.r_qf.&bvm=bv.45645796,d.bmk&fp=24b2ad6bbb721ab6&biw=1241&bih=606[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom