ජල ඉන්දන හදන්න දන්නවද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජල ඉන්දන හදන්න දන්නවද?

    ජලයේ ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් වෙන් කර ඒවා වෙන වෙනම ලබාගන්න කවුරුහරි දන්නවද. එහෙම හයිඩ්‍රජන් වෙන්කරගත්තොත් ඒක දහනය කරලා අපට ගෑස් ලිපක් වගේ ලිපක් හදාගන්න පුලුවන් වෙයිනේද. මට මේක ගොඩක් කල් ඉදලා හිතිලා තිබුන දෙයක්. කවුරුහරි දන්නවනම් විස්තර කියන්න. කස්ටියම එකතුවෙලා ලිප් හදමු.
     
    • Like
    Reactions: ewmdyn

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ජලය විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕන........
    ඒකට කරන්ට් එක ඕන.............
    කරන්ට් බිල නිසා **කේ ඇගිල්ල ගහගන්න වෙන්නේ ඒ වැඩේ දී........

    නමුත් වාහන වලට අමතර දහනයක් දෙන්න පුළුවන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වා පෙරහණට දීල....වාහනෙන් ම ජලය විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕන කරන විදුලිය ගන්න පුළුවන්....
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ?? :confused::confused::confused::confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ජලය විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕන........
    ඒකට කරන්ට් එක ඕන.............
    කරන්ට් බිල නිසා **කේ ඇගිල්ල ගහගන්න වෙන්නේ ඒ වැඩේ දී........

    නමුත් වාහන වලට අමතර දහනයක් දෙන්න පුළුවන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වා පෙරහණට දීල....වාහනෙන් ම ජලය විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕන කරන විදුලිය ගන්න පුළුවන්....

    මචං පොඩි කරන්ට් එකකින් වැඩේ කරගන්න පුලුවන් වෙයිනෙ. ඒ නිසා හදාගන්න පුලුවන් නම් ගෑස් වෙනුවට පාවිච්චි කරන්න හොද විකල්පයක් වෙයි නේද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ?? :confused::confused::confused::confused:

    ඒකනං බැරිවෙයි බං. කොහොමත් දැං ඉතිං ලයිට් බිල අකුනක් වගේ තමයි මචං.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං පොඩි කරන්ට් එකකින් වැඩේ කරගන්න පුලුවන් වෙයිනෙ. ඒ නිසා හදාගන්න පුලුවන් නම් ගෑස් වෙනුවට පාවිච්චි කරන්න හොද විකල්පයක් වෙයි නේද?
    මචං මම දන්න තරමින් හයිඩ්‍රිජන් ස්පෝඨක වායුවක්........(ගිනි ගනිද්දි පුපුරනවා)
    ඒක නිසා මේ දහනය පාලිත තත්ත්ව යටතේ කරන්න වෙනවා......
    හොද කෙමිස්ට්‍රි දැණුමක් තියන බුවෙක් ව සෙට් කරගනින් ඉස්සෙල්ල ම...........
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මම දන්න තරමින් හයිඩ්‍රිජන් ස්පෝඨක වායුවක්........(ගිනි ගනිද්දි පුපුරනවා)
    ඒක නිසා මේ දහනය පාලිත තත්ත්ව යටතේ කරන්න වෙනවා......
    හොද කෙමිස්ට්‍රි දැණුමක් තියන බුවෙක් ව සෙට් කරගනින් ඉස්සෙල්ල ම...........

    මට නම් කෙමිස්ට්‍රි දැණුමක් නෑ මචං මම කොමස්නෙ කලේ. විස්තර කිවුවට ගොඩක් ස්තූතී මචං.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මචං පොඩි කරන්ට් එකකින් වැඩේ කරගන්න පුලුවන් වෙයිනෙ. ඒ නිසා හදාගන්න පුලුවන් නම් ගෑස් වෙනුවට පාවිච්චි කරන්න හොද විකල්පයක් වෙයි නේද?


    පොඩි කරන්ට් එකකින් බෑ මචං.
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    baa

    මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ?? :confused::confused::confused::confused:

    Akunu sarayakadee nipadawenne Apata sitha gatha nohaki tharam Voltage ekaki. Eya apita hari hati theeranaya kala nohaka.Kese ho ewani dyak sada eyata dara ganeemata tharam nohaki Akunak a wigasa maha winashayak siduwiya haka
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Karanna puluwan machan eth prayogika na. H2, O2 wenkaraganna shakthiya denna one. Ethakota H2, O2 hadaganna kotama loku wiyadamal gihin.:no::no:


    Udaharanayak widiyata mathakada polythene walin petrol hadapu ewa godak pennuwa issara tv 1e. Ewa 1k wath mass produce une na neda. (Habai ewa karapu lankawe porawal nam patta wadakarayo.E minisunna udaw karannathi 1 nam kalakanni wada lankawe)

    Mam landi dakka oya wage wathuren yana podi engine 1k thiyana bike 1k. Eke H2 ganne wathurata sodium kallak sarin sare dala. Sodium walata yana wiyadama baluwoth e athi api ewa ai pawichi karanne naththe kiyala hithaganna.

    Macho oya wage maha parimanayen karanna amarui lesi kiyala hithuwata. Anith eka prayogika na.Ekai awla. Habai kohoma hari Lesi kramayak hoya gaththoth goda.

    Ehema kramayak mechara kalekata maga arila thiyenna thiyana sambhawithawa marama adui.Habai barina.Api danna widyawa wenas wennath barina.

    Eth wade thiyenne oya wage ewa film wala witharak wadipura wena 1 thama.

    Danata balaporoththu thiyagena inna kramayak thamai Nuclear fusion kiyanne. Mala wikarayak neme ire wena wade H2 ,He karana eka. ekatath H2 one wenawa thamai.(mam danna widiyata deuterium H2 wala samasthanikaya) Eth meken H2 hadaganna waya wenawata wada wadi shakthiyak nipadawa ganna puluwan.:yes::yes:

    Mage wisthare waradi athi danna kenek hari gassanna.
    YOU ARE WELCOME!:D
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    8Fa2PVA.gif

    :P:lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Karanna puluwan machan eth prayogika na. H2, O2 wenkaraganna shakthiya denna one. Ethakota H2, O2 hadaganna kotama loku wiyadamal gihin.:no::no:


    Udaharanayak widiyata mathakada polythene walin petrol hadapu ewa godak pennuwa issara tv 1e. Ewa 1k wath mass produce une na neda. (Habai ewa karapu lankawe porawal nam patta wadakarayo.E minisunna udaw karannathi 1 nam kalakanni wada lankawe)

    Mam landi dakka oya wage wathuren yana podi engine 1k thiyana bike 1k. Eke H2 ganne wathurata sodium kallak sarin sare dala. Sodium walata yana wiyadama baluwoth e athi api ewa ai pawichi karanne naththe kiyala hithaganna.

    Macho oya wage maha parimanayen karanna amarui lesi kiyala hithuwata. Anith eka prayogika na.Ekai awla. Habai kohoma hari Lesi kramayak hoya gaththoth goda.

    Ehema kramayak mechara kalekata maga arila thiyenna thiyana sambhawithawa marama adui.Habai barina.Api danna widyawa wenas wennath barina.

    Eth wade thiyenne oya wage ewa film wala witharak wadipura wena 1 thama.

    Danata balaporoththu thiyagena inna kramayak thamai Nuclear fission kiyanne. Mala wikarayak neme ire wena wade H2 ,He karana eka. ekatath H2 one wenawa thamai.(mam danna widiyata deuterium H2 wala samasthanikaya) Eth meken H2 hadaganna waya wenawata wada wadi shakthiyak nipadawa ganna puluwan.:yes::yes:

    Mage wisthare waradi athi danna kenek hari gassanna.
    YOU ARE WELCOME!:D

    විස්තර කිව්වට බොහෝම ස්තූතී මචං
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ?? :confused::confused::confused::confused:

    Russia wala kattiya ohoma ekak keruwa seen ekak yantham mathakai. High cose case nisa un eka maga nawaththuwa