ජල කාන්දු වළකමු

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මාස්ටර් සීල් 540 එහෙම නැත්නම් බැරලාස්ටික් කියන වෝටර් පෲෆින් වැඩේට යන වෝටර් පෲෆින් ද්‍රව්‍ය මිළ ගනන් මෙන්න.

    කිග්‍රෑ.36 සෙට් එක.(කි.ග්‍රෑ 26 ක් කුඩු සහ ලීටර් 10 ද්‍රාවනය - රුපියල් (වැට් රහිත) (5150+9500=14650යි.
    වැට් සමග 16847.50

    කි.ග්‍රෑ. 7.2 සෙට් එක- (2000+1500=3500)

    36kg සැට් එකෙන් කොච්චර area එකක් කවර් කරන්න පුලුවන්ද .
    මගේ 2200sq ෆූට් සැට්‍ වෙනව .
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    36kg සැට් එකෙන් කොච්චර area එකක් කවර් කරන්න පුලුවන්ද .
    මගේ 2200sq ෆූට් සැට්‍ වෙනව .

    :sorry::sorry:;);)
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113

    heta ude dannada?
    mata hawasa partyak thibunu nisa lap eka genapu golaya lap eka shutdown karala sinhala type karapuwa ekkama. adala karanawa witarakwath heta ude dannam :(

    ane elama bn.Thanks.man polgahawela uba kurunegala neda ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් බන් සලකන්න මෙකෙ කමෙන්ට් එකක් දාන්න එපැයි. මම කොහොමද උඹව හොයන්නෙ