ජල කාන්දු වළකමු

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Roof Top ekakata nethuwa 2nd floor eka hadanakam tika kalekata waterproof karanawa nam mokadda hodaaa.. badama kapanna widiyak ne uda hadaddi quistion wena nisaa.. nikan waterproofong paint eka gala thibboth kalakin eka gaelawila yaidaa.. :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇඩ්මික්ස්චර් දාලා ග්‍රේඩ් 30කොන්ක්‍රීට් දාන්න.
    ඇඩ්මික්ස්චර් එක විදියට හොදයි xypex admix C1000-NF.
    දැන් කොන්ක්‍රීට් කරලා ඉවරයි නම් ඒක කරන්න බෑ 😀

    කොන්ක්‍රීට් එක උඩ පේන්ට් කලාට අවුලක් නැති බදාම කැපුවම අවුල් වෙන හේතුව තේරුනේ නෑනේ
     
    • Like
    Reactions: Executer

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ඇඩ්මික්ස්චර් දාලා ග්‍රේඩ් 30කොන්ක්‍රීට් දාන්න.
    ඇඩ්මික්ස්චර් එක විදියට හොදයි xypex admix C1000-NF.
    දැන් කොන්ක්‍රීට් කරලා ඉවරයි නම් ඒක කරන්න බෑ 😀

    කොන්ක්‍රීට් එක උඩ පේන්ට් කලාට අවුලක් නැති බදාම කැපුවම අවුල් වෙන හේතුව තේරුනේ නෑනේ

    Dan concreate karala iwarai machoo.. uda weda mukuth nokara badama kapala be nedaa.. uda thattuwa hadanna wenne ne danma..
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ඇඩ්මික්ස්චර් දාලා ග්‍රේඩ් 30කොන්ක්‍රීට් දාන්න.
    ඇඩ්මික්ස්චර් එක විදියට හොදයි xypex admix C1000-NF.
    දැන් කොන්ක්‍රීට් කරලා ඉවරයි නම් ඒක කරන්න බෑ 😀

    මචන්, 2න්ඩ් ෆ්ලෝ එකේ රූෆ් ස්ලැබ් එකක් දාන්න කියලා ඉන්නෙ මමත්. එක වෝටර් පෘෆ් කරන්න කොන්ක්‍රීට් එකට මෙ කියන ඇඩ්මික්ස්චර් එක දාන්න පුලුවන්ද? වර්ග අඩි 850ක් වගේ ස්ලැබ් එක. රේඩි මික්ස් නෙවේ දාන්නෙ.
    උපදෙසක් දියන්කො මචන්...
    තෑන්ක් යූ....
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ඇඩ්මික්ස්චර් ගන්න පුලුවන් තැනකුයි, මික්ස් කරන හැටියී එහෙමත් කියන්වන්ම් ලොකු උදව්වක්
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan mage gedara blind wall ekak thiyanawa...ekata awwa..wessa en protect wenna wall eka water proof kalama hodaida?
    nathnam passe kalek awul weida?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dan concreate karala iwarai machoo.. uda weda mukuth nokara badama kapala be nedaa.. uda thattuwa hadanna wenne ne danma..

    උඩ හදන්න වෙන්නේ නැති නිසාමයි බදාම කපන්න ඕනේ 🙂
    ඔය කොන්ක්‍රීට් දාද්දි කම්බි දක්වා තියෙන කොන්ක්‍රීට් ඝනකම තීරණය කරන්නේ ඒ කොන්ක්‍රීට් එකෙන්(ස්ලැබ් එකෙන්) ගන්න ප්‍රයෝජනය මත. අභ්‍යන්තර ස්ලැබ් එකක් විදියට ඩිසයින් කරලා රූෆ් ස්ලැබ් එකක් විදියට යූස් කරන්නනේ දැන් වෙන්නේ... ඉතින් කොන්ක්‍රීට් එකේ කම්බි ටික මළකඩ නොකා රැකගන්න බදාමයක් කපලා දාන්න වෙනවා.. පේන්ට් කරලා කවුද පේන්ට් හූරන්නේ පස්සේ. සාර්තකත් නෑ ඉතින්
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    මචන්, 2න්ඩ් ෆ්ලෝ එකේ රූෆ් ස්ලැබ් එකක් දාන්න කියලා ඉන්නෙ මමත්. එක වෝටර් පෘෆ් කරන්න කොන්ක්‍රීට් එකට මෙ කියන ඇඩ්මික්ස්චර් එක දාන්න පුලුවන්ද? වර්ග අඩි 850ක් වගේ ස්ලැබ් එක. රේඩි මික්ස් නෙවේ දාන්නෙ.
    උපදෙසක් දියන්කො මචන්...
    තෑන්ක් යූ....
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    Fnco කොම්පැනියෙන් කරන waterproofing බඩු වලට අමතරව දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන වෙනත් waterproofing වලට යොදාගන්න පුළුවන් දේවල් මොනවද?
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    උඩ හදන්න වෙන්නේ නැති නිසාමයි බදාම කපන්න ඕනේ 🙂
    ඔය කොන්ක්‍රීට් දාද්දි කම්බි දක්වා තියෙන කොන්ක්‍රීට් ඝනකම තීරණය කරන්නේ ඒ කොන්ක්‍රීට් එකෙන්(ස්ලැබ් එකෙන්) ගන්න ප්‍රයෝජනය මත. අභ්‍යන්තර ස්ලැබ් එකක් විදියට ඩිසයින් කරලා රූෆ් ස්ලැබ් එකක් විදියට යූස් කරන්නනේ දැන් වෙන්නේ... ඉතින් කොන්ක්‍රීට් එකේ කම්බි ටික මළකඩ නොකා රැකගන්න බදාමයක් කපලා දාන්න වෙනවා.. පේන්ට් කරලා කවුද පේන්ට් හූරන්නේ පස්සේ. සාර්තකත් නෑ ඉතින්

    ethakota machan uda wall ehema badinakota a badame damage karanna wenne neddaa.. a wagema uda hadapu kaleka a badame uda tile karana eka aulak neddaa..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Fnco කොම්පැනියෙන් කරන waterproofing බඩු වලට අමතරව දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන වෙනත් waterproofing වලට යොදාගන්න පුළුවන් දේවල් මොනවද?
    Finco un BASF kiyana worldwide company eke products wagema thawa company 5-6 ka products wikunanawa.
    Un ewa anith hardware walatath wikunanawa. Finco kiyanne nikan SINGEReka wage kadayak 🙂

    Water proofing wada karana pradana kattiyak thamayi H.E.ENGINEERING kiyanneth. Un lagat sahena priducts tyee.
    Wapp wage products ehemath tye hardware wala.
    Nerd eken develop karapu water proofing paint ekak tye blind wall walata
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ethakota machan uda wall ehema badinakota a badame damage karanna wenne neddaa.. a wagema uda hadapu kaleka a badame uda tile karana eka aulak neddaa..

    Grinder කරලා කපලා දැම්මැකිනේ බිත්ති දිගේ.

    ඩැමේජ් නැත්නම් බදාමේ උඩ ටයිල් ඇඩ් හෙසිව් ගාලා ටයිල් කලෑකි. කොච්චර කාලෙකින්ද උඩ වහන්නේ ආයෙත්?
    වහලේ වහන ඇස්බැස්ටෝස් ,සින්ක් ඇලු තහඩු ටික අරන් ස්ලැබ් එක උඩ තියලා වහන්න බැරිද ? ලේසි වැඩක් ටික කාලෙකට
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    මචං මෙන්න මේක හොඳයි නේද ස්ලැබ් ඵක waterproof කරන්න?contractor කිව්වේ මේක දානවා කියල.දාලා උඩින් බදාම තට්ටුවක් දානවලු.

    TTTyuQz.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං මෙන්න මේක හොඳයි නේද ස්ලැබ් ඵක waterproof කරන්න?contractor කිව්වේ මේක දානවා කියල.දාලා උඩින් බදාම තට්ටුවක් දානවලු.

    brand eka gana nam danne nea :no: use karala neti nisa. mama eyalage web site eka baluwa:yes:

    Application Method

    1. Clean the surface.
    2. Fill the surface irregularities to achieve a smooth and level surface.
    3. Dampen the surface before application.
    4. Add Toughseal to water at the ratio of 5:2 frequent and keep on mixing to achieve brushable consistency.
    5. Apply two coats of Toughseal on two consecutive days and cross directions of applying.
    6. Keep on curing for three days.
    7. Protect with a cement, sand mortar layer.
    8. !kg bag can be cover 10-15 sqft surface depending on the condition of application.
    e bas meka use karala experience athi nisa wennathi neda recommend kale.

    ෆින්කො උන්ගේ තරෝසීල් වල ලක්ෂණ තමා ලියලා තියෙන්නේ නම්.
    තරොසීල් :)---> ටෆ්සීල් :P

    අනුකරණයක් වගේ... ප්‍රයිස් එක්ක තමා ඉතින් වැඩේ යන්නේ... :yes::yes:
     
    • Like
    Reactions: dimuthmike