පව් පණ දාගෙන හදපු මිනිහට ක්‍රෙඩිට් නොදී තමන් කෙරුව වගේ රඟනවා![]()
ග්‍රැෆික් කලේ.
ඒවට ගෙවනවා

පව් පණ දාගෙන හදපු මිනිහට ක්‍රෙඩිට් නොදී තමන් කෙරුව වගේ රඟනවා![]()

ගොඩනැගිලි ඉදිකිරීමේදී කලුගල් පාදම මත බිත්ති බඳිනවිට පාදම මත තාර දමා වැලි ඇතිරීම සිදු කරනු ලබයි. එමගින් බලාපොරොත්තු වන්නේ පොළොවේ ඇති තෙතමනය බිත්තිවෙත පැමිණීම වැළැක්වීමයි.
මේ පාසි බැඳී ඇත්තේ එසේ තතමනය දිගු කාලයක් බිත්තිය මත රැඳී පැවතීම නිසාය.
![]()
ඊට පිළිතුර මෙවන් වූ රසායනික ප්‍රතිකාරයකි
![]()

Tie beam uda Wall bandinakota waterproof karanna onada ?
Yes nam, kuman product ekada ?
Thanks
machoo mekanam patta thred 1k.
ape gadara loku aulak thiyanawa.
loku concrite wahalak thiyenne.dan 50 year wage wenawa.
godak than walin wathura mara vidiyata watenawa.
podi ewa kala hari giye ne.
masak wage thibila aye wateenawa ban.
mekata hoda mana wage deyakda ban.