ජල කාන්දු වළකමු

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83


    ඉතා වැදගත්: ඔක්කොටම කලින් බිත්තියට තෙතමනය එනවානම් වතුර එන විදිහ හොයලා බලන්න. සමහරවිට බිත්ති ඇතුලේ යන පීවීසී බටයක පොඩි ලීක් එකක් වෙන්න පුලුවන්. වහලේ ජොයින්ට් එකකින් හෝ වතුර ටැන්කියේ ඕවර්ෆ්ලෝ බටයකින් වතුර ලීක් වෙනවා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් උඩ තට්ටුවෙ බාගෙට කරපු කන්ඩියුට් බටයකින් බිත්තිය තෙත් කරනවා වෙන්න පුලුවන්. හොඳට හොයලා බලන්න ඒක.


    Solvent base Acrylic Alkali Resistance Wall Proofing Sealer වැඩේට හොඳයි. (Brands tye )

    මේකෙන් පේන්ට් එකටවන හානිය වළක්වනවා. තෙතමනය එන්නේ නෑ පේන්ට් එක රඳවගන්නවා මේ සීලර් එකෙන්.

    බිත්තිය වේළිලා තියෙනකොට වැලි කඩදාසියෙන් හොඳට හූරලා අයින් කරන්න පරණ පේන්ට් එක. ෆුල් ක්ලීන් කරන්න. ඇතුලෙ බිත්ති එහෙම නම් ස්කිම් කෝට් (පොටි ඇදලා දාන්න ) කරලා ඔය උඩ කියන සීලර් කෝට් එක ගාන්න.
    ඒක අදාළ නිෂ්පාදනයේ භාවිතා කළ යුතු පිළිවෙළටම ගාන්න. පේන්ට් කෑන් එකේ ලියලා තියෙනවා ඒ ඒ බ්‍රැන්ඩ් එකේ.
    ඒක ගාලා එළියේ නම් වෙදර්ශීල්ඩ්, ඇතුළේ නම් ඉමල්ෂන් පේන්ට් ගාන්න.
    කිසි අවුලක් නෑ.



    නෑ මචං මේක බිත්තියට පොලවෙන් එන කිවුල් ගතියක් එක තැනක විතරක් නෙමෙයි මුලු ගෙදරම බිත්ති පොතු යනවා.
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    gedara concrete ekata joint kala bathroom eke concrete eka .dan 6 years withara wenawa ban.me joint eken wathura berenawa ban.sata sata gala. no leak,wage ananmanan gawa.tika kalayai..ayeth themenawa..mokada ban karanne..adi 25 ,30 wage diga athi.
    ++
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    gedara concrete ekata joint kala bathroom eke concrete eka .dan 6 years withara wenawa ban.me joint eken wathura berenawa ban.sata sata gala. no leak,wage ananmanan gawa.tika kalayai..ayeth themenawa..mokada ban karanne..adi 25 ,30 wage diga athi.
    ++


    ස්ලැබ් එකට වෝටර් පෲෆින් එකක් කරලද තියෙන්නේ?
    කරලා නෑ හෝ හරියට කරලා නෑ කියලා හිතලා ලියන්නේ.

    ඔය ජොයින්ට් එක දිගේ විතරක්ම ලීක් වෙනවා කියලා ශුවර් නම් මෙන්න මෙ ටික කලා නම් හරි.
    1. ජොයින්ට් එක දිගෙ "V" විදියට (10 මිමි x 10 මිමි ) කඩාගෙන ප්‍රෙශර් කරපු වතුර පාරක් වත් ගහලා දූවිලි කුණු බදාම යන්න ක්ලීන් කරගන්න.
    2. මාස්ටර් ෆ්ලෝ 810 වගේ කන්ස්ට්‍රක්ෂන් ග්‍රවුට් එහෙම නැත්නම් නන් ශ්‍රින්ක් බදාමයකින් පුරවගන්න (විස්තර ඇති පලවෙනි පෝස්ට් එකේ දාලා )
    3. දවස් 3 ක් ස්ලැබ් එකේ වතුර පුරවලා තියලා ඇතුල් පැත්තේ තෙත් ගතියක් එන්නේ නැත්නම් ගොඩ. එනවා නම් අර ජොයින්ට් එකට අමතරව ක්‍රැක්ස් තියෙනවා වෙන්න පුලුවන්.

    ඉතා වැදගත්: රූෆ් ස්ලැබ් එකේ ඔය වගේ ජොයින්ට් කොච්චර හැදුවත් ටික දවසකින් වතුර ලීක් වෙන්නේ වෝටර් ප්රෘෆින් අව්ලක් නිසාමත් නෙවෙයි.
    හුඟක්ම වෙන්නේ ස්ලැබ් එක ඩිසයින් කරලා තියෙන්නේ හෝ ඉදිකරලා තියෙන්නේ රූෆ් ස්ලැබ් එකක්ය මේ විදියෙ ජොයින්ට් එකක් තියෙනවය කියන කරුණු නොසලකා හැරලා වෙන්න පුලුවන්. අපෙ ඇහැට නොපෙනෙන විදියට හැම ස්ලැබ් එකක්ම නැවෙනවා (ඩිෆ්ලෙක්ෂන් ). කොන්ක්‍රීට් එකේ බරටම ස්ලැබ් එකේ නැවීම වැඩි නම් අපි කරන රෙපෙයාර් එක වෙනස් කරන්න වෙනවා. බදාමයට යටින් තාරමය එකකින් පුරවන්න වෙනව (බිටුමිනස් ).
    එතකොට ස්ලැබ් එකේ නැවීම වැඩි උනාට සිදුරක් විදියට වෙන් වෙන්නේ නෑ. මේක අමතර දැනගැනීමට අනෙක් ගෙවල් හදන අයටත් එක්කම. බාස්ලට ඕන විදියට ගෙවල් හදන එක නවත්තලා ආකිටෙක්ලා සයිට් සුපර්විශන් වලට ගන්න එක නවත්තලා ස්ට්‍රක්චරල් ප්ලෑන් එකකට වැඩ කරන එක සහ සිවිල් ඉගෙනගත්තු ළමයෙක්ගේවත් සුපර්විෂන් එකකට වැඩේ කරගන්න එක.
    කම්බියක් උඩ යට මාරුකරලා දැම්මම ස්ලැබ් එකේ ඩිසයින් කරපු දේවල් ගන්න බෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මචං මේක බිත්තියට පොලවෙන් එන කිවුල් ගතියක් එක තැනක විතරක් නෙමෙයි මුලු ගෙදරම බිත්ති පොතු යනවා.


    පොලොවේ ඉදන් අඩි කීපයක්නේ ඔය විදියට පොතු ගැලවෙන්නේ..
    ඒකට විසඳුම තමා මම 57 පෝස්ට් එක දැම්මේ :yes:

    post 57
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    සිමෙන්ති වලින් හදපු වතුර ටැංකියක (බොන වතුර ) ඇතුලත පෘෂ්ඨයේ වැලි මතු වෙලා නම් මොකද කරන්නේ ? තරෝසිල් මාස්ටර් සිල් ගාන එකද ? එහෙම නැත්නම් සිමෙන්ති දියකරලා (කොලපු) ගාන එකද? වඩා හොද ? විස්තර කරන්න පොඩ්ඩක්. rep+
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිමෙන්ති වලින් හදපු වතුර ටැංකියක (බොන වතුර ) ඇතුලත පෘෂ්ඨයේ වැලි මතු වෙලා නම් මොකද කරන්නේ ? තරෝසිල් මාස්ටර් සිල් ගාන එකද ? එහෙම නැත්නම් සිමෙන්ති දියකරලා (කොලපු) ගාන එකද? වඩා හොද ? විස්තර කරන්න පොඩ්ඩක්. rep+

    Atule water proofing karalane tyenne?
    Erta udin badameda ohoma rough wela tyenne?
    Eliyen water patches tyenawada? Diya seerawa wage?
    Nathnm itin badame rakaganna koloppu geawama athi. Badame galawila nam godak, watura leak nowenawanam honda plasteryk gahanna
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Ape gedara Retaining Wall eka ada waterproof karanna inne. 1st Code eka ada ganna patan gannawa. "Baralastic" eka thamayi genaawe...
    godak watina upades tikak.. godak sthoothiyi macho!:yes::yes:
     
    Last edited: