ඉතා වැදගත්: ඔක්කොටම කලින් බිත්තියට තෙතමනය එනවානම් වතුර එන විදිහ හොයලා බලන්න. සමහරවිට බිත්ති ඇතුලේ යන පීවීසී බටයක පොඩි ලීක් එකක් වෙන්න පුලුවන්. වහලේ ජොයින්ට් එකකින් හෝ වතුර ටැන්කියේ ඕවර්ෆ්ලෝ බටයකින් වතුර ලීක් වෙනවා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් උඩ තට්ටුවෙ බාගෙට කරපු කන්ඩියුට් බටයකින් බිත්තිය තෙත් කරනවා වෙන්න පුලුවන්. හොඳට හොයලා බලන්න ඒක.
Solvent base Acrylic Alkali Resistance Wall Proofing Sealer වැඩේට හොඳයි. (Brands tye )
මේකෙන් පේන්ට් එකටවන හානිය වළක්වනවා. තෙතමනය එන්නේ නෑ පේන්ට් එක රඳවගන්නවා මේ සීලර් එකෙන්.
බිත්තිය වේළිලා තියෙනකොට වැලි කඩදාසියෙන් හොඳට හූරලා අයින් කරන්න පරණ පේන්ට් එක. ෆුල් ක්ලීන් කරන්න. ඇතුලෙ බිත්ති එහෙම නම් ස්කිම් කෝට් (පොටි ඇදලා දාන්න ) කරලා ඔය උඩ කියන සීලර් කෝට් එක ගාන්න.
ඒක අදාළ නිෂ්පාදනයේ භාවිතා කළ යුතු පිළිවෙළටම ගාන්න. පේන්ට් කෑන් එකේ ලියලා තියෙනවා ඒ ඒ බ්රැන්ඩ් එකේ.
ඒක ගාලා එළියේ නම් වෙදර්ශීල්ඩ්, ඇතුළේ නම් ඉමල්ෂන් පේන්ට් ගාන්න.
කිසි අවුලක් නෑ.
gedara concrete ekata joint kala bathroom eke concrete eka .dan 6 years withara wenawa ban.me joint eken wathura berenawa ban.sata sata gala. no leak,wage ananmanan gawa.tika kalayai..ayeth themenawa..mokada ban karanne..adi 25 ,30 wage diga athi.
++
නෑ මචං මේක බිත්තියට පොලවෙන් එන කිවුල් ගතියක් එක තැනක විතරක් නෙමෙයි මුලු ගෙදරම බිත්ති පොතු යනවා.

සිමෙන්ති වලින් හදපු වතුර ටැංකියක (බොන වතුර ) ඇතුලත පෘෂ්ඨයේ වැලි මතු වෙලා නම් මොකද කරන්නේ ? තරෝසිල් මාස්ටර් සිල් ගාන එකද ? එහෙම නැත්නම් සිමෙන්ති දියකරලා (කොලපු) ගාන එකද? වඩා හොද ? විස්තර කරන්න පොඩ්ඩක්. rep+