සෑහෙන් වටින ලිපියක්. සේව් කරල තියගන්න තරම් වටිනවා.
P psmmelectrician Active member Sep 17, 2020 147 137 43 Oct 9, 2020 #361 සෑහෙන් වටින ලිපියක්. සේව් කරල තියගන්න තරම් වටිනවා.
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 9, 2020 #362 BUMP BRO... Reactions: UKKU PUTHA, TCB Rox, PHBhagya and 1 other person
K kokis123456 Well-known member Sep 22, 2017 421 316 63 May 12, 2021 #363 ලැම්පොසිලෙක්ස් meka kohenda ganna thiyenne ?
rmpuom Well-known member Jun 10, 2008 880 302 63 Sep 16, 2021 #365 upulpdn said: ජල කාන්දු වළකමු එළකිරිය තුළ හා ඉන් පිටත සමාජය තුලත් නිවාස හා වෙනත් ඉදිකිරීම් වල ජල කාන්දු වැළැක්වීම අතිශය කතාබහට ලක්වන මාතෘකාවකි. ගොඩනැගිලිවල ස්ලැබ් වහලයක් නම් ඉහළ මාලයේ නාන කාමරයක් තිබේ නම් වතුර ටැන්කියක් තිබේ නම්න් පස් බැම්මක් නිවසේ ඇතුල් බිත්තියක් වේනම් වෝටර් පෲෆින්ග් ඔබට හුරු පුරුදු වචනයකි. මෙම නූල තුළ ඒ හා සම්බන්ධ සියලු දේවල් කතා කිරීමට බලාපොරොත්තුවේ. ආරම්භයක් ලෙස දැනට ලංකාවේ ප්‍රධානතම කොන්ත්‍රාත් ආයතන බහුලවම රසායන ද්‍රව්‍ය යොදාගෙන සිදු කරන ජල කාන්දු වළක්වන ක්‍රම සහ සිදුකරන ආකාරය දක්වමි. සියලුම ආකාරයේ ක්‍රම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. ඔබගේ අත්දැකීම් දැක්වීම අතිශයින් අගය කොට සලකමි. මිළ ගණන් සහ වෙනත් තොරතුරු බලාපොරොත්තු වන්න. අත්දැකීම් අත්වැරදීම් ඉතාම වැදගත්. කියන්න ඒ ගැන Click to expand... මචං කොහෙන්ද මේ විස්තර ටික හොයාගත්තෙ? මොකද්ද ?? සෝස් එක??
upulpdn said: ජල කාන්දු වළකමු එළකිරිය තුළ හා ඉන් පිටත සමාජය තුලත් නිවාස හා වෙනත් ඉදිකිරීම් වල ජල කාන්දු වැළැක්වීම අතිශය කතාබහට ලක්වන මාතෘකාවකි. ගොඩනැගිලිවල ස්ලැබ් වහලයක් නම් ඉහළ මාලයේ නාන කාමරයක් තිබේ නම් වතුර ටැන්කියක් තිබේ නම්න් පස් බැම්මක් නිවසේ ඇතුල් බිත්තියක් වේනම් වෝටර් පෲෆින්ග් ඔබට හුරු පුරුදු වචනයකි. මෙම නූල තුළ ඒ හා සම්බන්ධ සියලු දේවල් කතා කිරීමට බලාපොරොත්තුවේ. ආරම්භයක් ලෙස දැනට ලංකාවේ ප්‍රධානතම කොන්ත්‍රාත් ආයතන බහුලවම රසායන ද්‍රව්‍ය යොදාගෙන සිදු කරන ජල කාන්දු වළක්වන ක්‍රම සහ සිදුකරන ආකාරය දක්වමි. සියලුම ආකාරයේ ක්‍රම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. ඔබගේ අත්දැකීම් දැක්වීම අතිශයින් අගය කොට සලකමි. මිළ ගණන් සහ වෙනත් තොරතුරු බලාපොරොත්තු වන්න. අත්දැකීම් අත්වැරදීම් ඉතාම වැදගත්. කියන්න ඒ ගැන Click to expand... මචං කොහෙන්ද මේ විස්තර ටික හොයාගත්තෙ? මොකද්ද ?? සෝස් එක??
E elajani Well-known member Oct 18, 2020 10,572 6,344 113 Dec 23, 2022 #367 Heavy Mix කියල එකක් තියෙනවා Polymer base liquid එකක් කාට හරි අත්දැකීම් තියෙනවා ද ටෙස්ට් කරන්න විදියක් යෝජනා කරන්න ikman. lk එකේ තියෙනව
Heavy Mix කියල එකක් තියෙනවා Polymer base liquid එකක් කාට හරි අත්දැකීම් තියෙනවා ද ටෙස්ට් කරන්න විදියක් යෝජනා කරන්න ikman. lk එකේ තියෙනව