ජල කාන්දු වළකමු

psmmelectrician

Active member
  • Sep 17, 2020
    147
    137
    43
    සෑහෙන් වටින ලිපියක්. සේව් කරල තියගන්න තරම් වටිනවා.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ජල කාන්දු වළකමු

    waterproof2-min-640x324.jpg


    එළකිරිය තුළ හා ඉන් පිටත සමාජය තුලත් නිවාස හා වෙනත් ඉදිකිරීම් වල ජල කාන්දු වැළැක්වීම අතිශය කතාබහට ලක්වන මාතෘකාවකි.

    ගොඩනැගිලිවල ස්ලැබ් වහලයක් නම් ඉහළ මාලයේ නාන කාමරයක් තිබේ නම් වතුර ටැන්කියක් තිබේ නම්න් පස් බැම්මක් නිවසේ ඇතුල් බිත්තියක් වේනම් වෝටර් පෲෆින්ග් ඔබට හුරු පුරුදු වචනයකි. මෙම නූල තුළ ඒ හා සම්බන්ධ සියලු දේවල් කතා කිරීමට බලාපොරොත්තුවේ.

    ආරම්භයක් ලෙස දැනට ලංකාවේ ප්‍රධානතම කොන්ත්‍රාත් ආයතන බහුලවම
    රසායන ද්‍රව්‍ය යොදාගෙන සිදු කරන ජල කාන්දු වළක්වන ක්‍රම සහ සිදුකරන ආකාරය දක්වමි.
    සියලුම ආකාරයේ ක්‍රම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු.
    ඔබගේ අත්දැකීම් දැක්වීම අතිශයින් අගය කොට සලකමි.
    මිළ ගණන් සහ වෙනත් තොරතුරු බලාපොරොත්තු වන්න.


    S4sF3Sx.jpg

    TSsmfKJ.jpg

    TYABD3C.jpg

    aOf5amU.jpg

    0rNwTvH.jpg

    BCpod6I.jpg

    OJ8V1d3.jpg

    jHUzhUI.jpg

    7WxHNWb.jpg

    GPZHMCT.jpg

    LCnV5la.jpg

    nhNNxBr.jpg

    uRUWx61.jpg

    7Uhef0E.jpg

    oNJbmeW.jpg

    hX0ghR8.jpg

    nk9Dgne.jpg

    WpePJKp.jpg


    අත්දැකීම් අත්වැරදීම් ඉතාම වැදගත්.
    කියන්න ඒ ගැන :yes:

    මචං කොහෙන්ද මේ විස්තර ටික හොයාගත්තෙ? මොකද්ද ??
    සෝස් එක??
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Heavy Mix කියල එකක් තියෙනවා
    Polymer base liquid එකක් කාට හරි අත්දැකීම් තියෙනවා ද ටෙස්ට් කරන්න විදියක් යෝජනා කරන්න ikman. lk එකේ තියෙනව