ජල ගාස්තුව ඉහල දමයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනවාරි මාසයේ සිට සිදුවන වැට් බදු සංශෝධනය මත ජල ගාස්තුව ද ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව ජල ගාස්තුව 3%කින් පමණ ඉහළ යනු ඇති බව එම මණ්ඩලය කියා සිටීයි.

    warella rata kapu sakkili mahinda rajapakshata wesige puthata wish karanna

    @2osama @netudara
     
    • Like
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    ජනවාරි මාසයේ සිට සිදුවන වැට් බදු සංශෝධනය මත ජල ගාස්තුව ද ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව ජල ගාස්තුව 3%කින් පමණ ඉහළ යනු ඇති බව එම මණ්ඩලය කියා සිටීයි.

    warella rata kapu sakkili mahinda rajapakshata wesige puthata wish karanna

    @2osama @netudara
    අරගල කරේ බඩු මිල අඩු කරන්න නේද පොන්නයෝ 🤮
     
    • Haha
    Reactions: gamerlk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,231
    31,963
    113
    ජනවාරි මාසයේ සිට සිදුවන වැට් බදු සංශෝධනය මත ජල ගාස්තුව ද ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව ජල ගාස්තුව 3%කින් පමණ ඉහළ යනු ඇති බව එම මණ්ඩලය කියා සිටීයි.

    warella rata kapu sakkili mahinda rajapakshata wesige puthata wish karanna

    @2osama @netudara
    මේ ඔක්කොම බදු වලින් ගන්න සල්ලි මකර කටේ නේද?
     
    • Like
    Reactions: SLK_sri and gamerlk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    යූඇන්පී ජනාදිපති කෙනෙක් ආයෙ ජීවිතේටම එන්නෙත් නෑ කියල පොහොට්ටුවො කිව්ව බන් :lol::lol:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ කියන්නේ එකත් ගෝඨාභය ම කරගත්තා කියලා ද🤣🤣🤣🤣🤦

    රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහු රටේ ජනාධිපතිවරයා වීමට බව බව මවුබිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

    එහි ප්‍රතිඵලය ලෙස අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවී පොදු ජන පෙරමුණ සහ ජාතිකවාදී කඳවුර විනාශයට පත්වුණු බවත් හෙතෙම කියා සිටී.

    බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත්වූ පොහොට්ටුවේ සාමාජික පිරිසක් අද වන විට අනුර දිසානායක ප්‍රමුඛ ජාතික බණබලවේගය සමග එක්වී සිටින බවත් ඒ මහතා සඳහන් කරයි.

    ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.