දේශද්‍රොහියා කට වහගෙන හිටුමේ ඊයේ පෙරේදා ආශ්චර්ය නිසා ආයෙත් ජල ගාස්තු වැඩි කරලලු නේද......??![]()







useful info
thanx
+rep
q unit kiyanne 1 liter da?
වහින්නේ නැති නිසා හරිය මෙහෙම ගාස්තුව වැඩි කොලේ...
ඩොලර් එක බැස්සම අඩු කරනවා....![/FONT]
දේශද්‍රොහියා කට වහගෙන හිටු![]()

හුටා.... එතකොට මම දේශද්‍රෝහියෙක්...... 
තාම නම් අපිට පුරුදු ගානමයි..කොහොමද දන්නෙ නෑ...ආශ්චර්යය බඩඑළියෙ යනවනේ දැන් අපිට
+7 rep
