ජල ගාස්තු ඉහල දමයි. 🔴 BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ.

    🔴 පලවැනිදා සිට ජල ගාස්තු ඉහලට.ස්ථාවර ගාස්තුව 600%කින්.

    සැප්තැම්බර් මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

    නව ගාස්තු නැංවීමෙන් ස්ථාවර ගාස්තුව හය ගුණයකින් ඉහල යාමට නියමිතව ඇත.
    water-bill.jpg

    A Gazette notification is to be issued today on increasing water tariffs, the National Water Supply and Drainage Board (NWSDB) said.

    The Water Board said that as per the Gazette, the water tariffs will be increased with effect from 01st September 2022.

    On 09th August, the Cabinet granted approval to revise the water charges at present.

    The government said at the time that permission has been granted so that the recurrent monitoring cost and the capital loan services responsibility of the National Water Supply and Drainage Board are covered.
    It has been recognized that a revision of charges to ensure the financial stability of the National Water Supply and Drainage Board, and the supply of water services to the public continuously and without any disturbance is required, it added.
    Thereby, the Cabinet of Ministers granted approval to the proposal submitted by the Minister of Water Supply
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,915

    Aaaah Musala botta is back :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 පලවැනිදා සිට ජල ගාස්තු ඉහලට.ස්ථාවර ගාස්තුව 600%කින්.

    සැප්තැම්බර් මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

    නව ගාස්තු නැංවීමෙන් ස්ථාවර ගාස්තුව හය ගුණයකින් ඉහල යාමට නියමිතව ඇත.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    අර තහනම් කරපු භාණ්ඩ මොනවද බං? විස්තරයක් නැද්ද ඒ ගැන?
    තහනම් කරපු බඩු ගැන හොයනවා ට වඩා තහනම් නැත්තේ මොනට ද කියලා දැන ගන්න ඒක ලේසි වෙයි. මොකද තහනම් නොවන භාණ්ඩ දැන් ඇත්තේ 5 ක් හෝ 6 ක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    මම එකේ තාම හොයනවා බන් ජංගම දුරකථන තහනම් කරපු තැන 🤭
    අනේ මේ...මෙච්චර trusted source එකකින් නිව්ස් ආවම තව #කද හොයලා බලන්නේ? 😏

    #apahasa_epa_ok
     
    • Haha
    Reactions: NRTG and Dexter011

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    අනේ මේ...මෙච්චර trusted source එකකින් නිව්ස් ආවම තව #කද හොයලා බලන්නේ? 😏

    #apahasa_epa_ok

    ඔව් නේද?
    බාරතත් කියලා තිබ්බනම් හරි වෙන්න ඇති. 🤭

    තම ඩිස්ලයික් හම්බුනේ නැද්ද?