Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජල-මට්ටම්-තවත්-ඉහළට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජල-මට්ටම්-තවත්-ඉහළට

මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත මාර්ගය මේ වන විට ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් කුඩා වාහනවලට අධිවේගී මාර්ගයට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

ඉදිරි පැය 24 තුළ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි

අද අලුයම 3.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර් 219 කටුනායක ප්රදේශයෙන් වාර්තා විය.

ගාල්ල, වඳුරඹ ප්රදේශයෙන් මිලිමීටර් 175 ක්, ගාල්ල හියාරේ ප්රදේශයෙන් මිලිමීටර් 172 ක් සහ හියාරේ ප්රදේශයෙන් මිලිමීටර් 164.5 ක වර්ෂාපතනයක්

මාතර සහ ගාල්ල දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක මාර්ග රැසක් මේ වන විටත් ජලයෙන් යටවෙයි.

නිල්වලා , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ගාල්ල ,මාතර , කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්රික්කවලට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්රියාත්මක වේ.

ඇතිවූ ජල ගැලීම් හේතුවෙන්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කයේ පූර්ණ නිවාස හානි 12ක් - ආපදා සහන සේවා මධ්යස්ථානය

ජල ගැලීම් හේතුවෙන්, ගාල්ල දිස්ත්රික්කයේ පවුල් 1366 ක පුද්ගලයින් 3200කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද, ආපදා සහන සේවා මධ්යස්ථානය ප්රකාශ කළේ ය.

#lka #WeatherAlert #SriLanka #WeatherSL #News1st #Weather

නිල්වලා, කළු, ගිං ගංඟාවල ජල මට්ටම් තවත් ඉහළට

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ති්රක්කයේ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.

මාතර දිස්ති්රක්ක ආපදා තත්ත්වය පිළිබඳ වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ "මාතර දිස්ත්රික්කයේ ගංවතුර තත්ත්වයේ වර්ධනයක් මේ වන විට දක්නට ඇති බවයි. පානදුගම ජල මාපකයේ ජල මට්ටම 6.78 දක්වා වර්ධනයවීමක් ඇති බවද සඳහන් කළා. මාතර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, වැලිපිටිය සහ වැලිගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්රදේශ කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බවද සඳහන් කළා." යනුවෙනි.

ගිංගඟේ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ති්රක්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා. ඒ පිළිබද සොයා බැලූ නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු සඳහන් කළේ "හිනිදුම, උඩුගම, නාගොඩ සහ වඳුරඹ ආදී ප්රදේශවල ඊයේ ඇතිව තිබූ ගංවතුර තත්ත්වය ක්රමයෙන් බැසගෙන යන තත්ත්වයක් දැකිය හැකියි. කෙසේවෙතත් මේ වන විට බද්දෙගම ප්රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ අනුව බද්දෙගම වඳුරඔ මාර්ගයේ පුහුල්දූව හංදිය, ගනේගම සහ තවත් ප්රදේශය රැසක් ජලයෙන් යට වී පවතිනවා. එහි රථවාහන ධාවනය මුලුමනින්ම අඩාල වී ඇති බවත් වාර්තා වෙනවා." යනුවෙනි.

මේ අතර කළු ගඟ මිල්ලකන්ද ප්රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ඒ ආශි්රත ප්රදේවල සුළු ගංවතුර තත්ත්වයක් හටගන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් එම ගංඟා දෙපස සිටින ජනතාව ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුව ලෙසයි ආපදා කළමණාකරණ මධ්යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ති්රක්කවල සියළු පාසල් වසා දැමීමට අධ්යාපන අමාත්යාංශය සහ දකුණු පළාත් ආණ්ඩුකාවරයා ඊයේ (23) තීරණය කළා.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට (25) රාතී්ර කාලය දක්වා තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් මුහුදු ප්රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව ධීවර සහ නාවික ප්රජාවද විමසිල්ලෙන් පසුවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

[QUOTE="yosh371, post: 24794254, member: 329295"] [b]ජල-මට්ටම්-තවත්-ඉහළට[/b] [SIZE="3"][B][CENTER]මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත මාර්ගය මේ වන විට ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් කුඩා වාහනවලට අධිවේගී මාර්ගයට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.[/CENTER][/B][/SIZE] [B][CENTER]🛑 ඉදිරි පැය 24 තුළ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි. 🛑 වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි 🛑 අද අලුයම 3.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර් 219 කටුනායක ප්රදේශයෙන් වාර්තා විය. 🛑 ගාල්ල, වඳුරඹ ප්රදේශයෙන් මිලිමීටර් 175 ක්, ගාල්ල හියාරේ ප්රදේශයෙන් මිලිමීටර් 172 ක් සහ හියාරේ ප්රදේශයෙන් මිලිමීටර් 164.5 ක වර්ෂාපතනයක් 🛑 මාතර සහ ගාල්ල දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක මාර්ග රැසක් මේ වන විටත් ජලයෙන් යටවෙයි. 🛑 නිල්වලා , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව 🛑 ගාල්ල ,මාතර , කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්රික්කවලට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්රියාත්මක වේ. 🛑 ඇතිවූ ජල ගැලීම් හේතුවෙන්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කයේ පූර්ණ නිවාස හානි 12ක් - ආපදා සහන සේවා මධ්යස්ථානය 🛑 ජල ගැලීම් හේතුවෙන්, ගාල්ල දිස්ත්රික්කයේ පවුල් 1366 ක පුද්ගලයින් 3200කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද, ආපදා සහන සේවා මධ්යස්ථානය ප්රකාශ කළේ ය. #lka #WeatherAlert #SriLanka #WeatherSL #News1st #Weather[/CENTER][/B][CENTER] [SIZE="5"][B][COLOR="Red"]නිල්වලා, කළු, ගිං ගංඟාවල ජල මට්ටම් තවත් ඉහළට[/COLOR][/B][/SIZE] [SIZE="2"]නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ති්රක්කයේ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා. මාතර දිස්ති්රක්ක ආපදා තත්ත්වය පිළිබඳ වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ [B]"මාතර දිස්ත්රික්කයේ ගංවතුර තත්ත්වයේ වර්ධනයක් මේ වන විට දක්නට ඇති බවයි. පානදුගම ජල මාපකයේ ජල මට්ටම 6.78 දක්වා වර්ධනයවීමක් ඇති බවද සඳහන් කළා. මාතර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, වැලිපිටිය සහ වැලිගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්රදේශ කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බවද සඳහන් කළා."[/B] යනුවෙනි. ගිංගඟේ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ති්රක්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා. ඒ පිළිබද සොයා බැලූ නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු සඳහන් කළේ [B]"හිනිදුම, උඩුගම, නාගොඩ සහ වඳුරඹ ආදී ප්රදේශවල ඊයේ ඇතිව තිබූ ගංවතුර තත්ත්වය ක්රමයෙන් බැසගෙන යන තත්ත්වයක් දැකිය හැකියි. කෙසේවෙතත් මේ වන විට බද්දෙගම ප්රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ අනුව බද්දෙගම වඳුරඔ මාර්ගයේ පුහුල්දූව හංදිය, ගනේගම සහ තවත් ප්රදේශය රැසක් ජලයෙන් යට වී පවතිනවා. එහි රථවාහන ධාවනය මුලුමනින්ම අඩාල වී ඇති බවත් වාර්තා වෙනවා."[/B] යනුවෙනි. මේ අතර කළු ගඟ මිල්ලකන්ද ප්රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ඒ ආශි්රත ප්රදේවල සුළු ගංවතුර තත්ත්වයක් හටගන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් එම ගංඟා දෙපස සිටින ජනතාව ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුව ලෙසයි ආපදා කළමණාකරණ මධ්යස්ථානය දැනුම් දෙන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ති්රක්කවල සියළු පාසල් වසා දැමීමට අධ්යාපන අමාත්යාංශය සහ දකුණු පළාත් ආණ්ඩුකාවරයා ඊයේ (23) තීරණය කළා. දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට (25) රාතී්ර කාලය දක්වා තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් මුහුදු ප්රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව ධීවර සහ නාවික ප්රජාවද විමසිල්ලෙන් පසුවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom