ජල_භීතිකාව.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙගේත් එක්ක එක යාලුවෙක් හෙන වාදයක්. දන්නා කෙනෙක් ඉන්නවනම් කියපන්,

යාලුවා කියනවා එයාගේ ගමේ ජලබිතිකා රෝගය වැළදුන මනුස්සයෙක් හිටියලු. පස්ස එමිනිහට උග්‍ර උනාලු. පස්සේ රෝහලෙන් මැරෙන්න බෙහෙතක් දුන්නලු. සාමාන්‍යයෙන් පිස්සු බලු රෝගය වැළඳිලා රෝහල් ගත උනොත් රෝහලෙන් ආයේ පන පිටින් එන්න දෙන්නේ නැතිලු. කොහොම හරි මැරෙන්න ඉන්ජෙක්ෂන් එක විදිනවලු.

බලපන් කොච්චර බොරු මතවලද මේ මිනිස්සු ඉන්නේ කියලා. රෝහලකින් කවදාවත් මනුෂ්‍යයෙක් මැරෙන්න බෙහෙත් විදිනවද බන්?
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්පිරිතාල ගැන නම් දන්නේ නෑ මචන්.
    කලුතර පැත්තේ ආයුර්වේද කරන පට්ට වෙදමහත්තයෙක් ඉන්නවාලු.
    කලුතර ගොඩක් අය දන්නවාලු.
    ඒ වෙදමහත්තයා පිස්සු බලු රෝගයට බෙහෙත් කරලා ඒ මනුස්සයාව හොදටම හොද කරනවාලු.
    අවුරුද්දකට විතර කලින් හාමුදුරුවෝ නමක් කිව්වේ මට.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    Suluwen takanna epa yako. Hoda karanna ba hedunoth. Eeta kalin gihin vaccine gahaganin. Kurunegala nam ispiritaleta gihin kiyapan ballek keawa kiyala. Passe ikmanta yanna denawa. Gihin dokekta pennala chit ekak dagena emergency ward ekata palayan. Yaddi dakunu atha peththe thiyenawa vaccine karana tena.

    Hoda karanna berima unama merenna beheth dunnath netath windoola merenawa aaye itin hodama eken. :(
     
    ඔව් බන් මන් දන්නවා. බල්ලෙක් කෑවොත් උට පිස්සු තිබ්බත් නැතත් බෙහෙත් විදගනන්වා. මේ ගොඩක් කලින් වෙච්ච සිදියක් ගැන මගේ යාලුවෙක් කිවුවේ.
     
    එහෙමද.