ජවිපාවුන් සහ ඉරාජ්..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුටු ගැමුණු ඉතිහාසයට කෙලවන්න ගිහින් නාගත්තු එකා නේ මේ...ඔන්න video එක පහල time stamp දාලා තියෙන්නේ

     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ara chinthanaya kiyapu eka hariyatama harine ithin. Me pennanne iraj ge manasikathwayama tamai. 😂

    U mokek unada kiyana eka wedak tiyenawada ban u kiyana eka harinam? Kiyana eka harida weradida kiyala thamange buddi mattamen hithenna ona.



    Matat muuwa penna ba oya samahara Katha Mata allanne na. Eth meke oya video eka ganai, karapu eka ganai karapu wiwaranaya patta. Eka tamai mu kiyanna kalin matat thibune. Nodiyunu manasikathwayam attatama irajaya parinamaye passata yanne.. 😆


    දෙයක් quote කරන්න කලින් මුලින් කියවපං ගොං ඉබ්බා. දෙවැනි එකේ එකා බැනලා තියෙන්නේ ඉරාජ්ට. ඒකවත් තොට තේරුම්ගන්න බැනේ. මම මෙතන ඉරාජය හරි කිවේ නෑ. චින්තන ගැන කිවේ. මොකෝ හැම එකාම හරි කියල කියන්න ඕන කියන ගොං ලොජික්නේ උබලගේ තියෙන්නේ. එහෙම නැත්නම් ඌ බයියා ,වහල්ලු. අනේ නිකං පලයං බං. උබල වගේ ගොං රැඩිකල් එවුන් ඉන්නකං රටට හරි තමා