ජවිපෙන් උද්ගෝෂණ මාලාවක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහෙද දුවන්නේ හරක. ඔහේ හිටපිය 🤭

    243368045_2928678297383516_4913681969421343225_n.jpg

    කෝමාරිකා වගාවටත් බාල්දිය පෙරලන අනුර.......
    --------------------------------------------
    බලන්න මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරලා දාන්න හදන දේවල් ගැන? බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ව්‍යාපෘතියක් හදනවා එච්.එම් චන්ද්‍රෙස්න එක්ක කෝමාරිකා වගා කරන්න. ඒ වෙනුවෙන් අනුරාධපුර පළාතේ අක්කර එක්ලක්ෂ දෙදාහක භූමි ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. මේකෙන් ගොවි ජනතාවට හොඳක් සිද්ද වෙනවාද? නෑ. මේකෙන් වෙන්නේ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරලා කෝමාරිකා සමාගම්වල සේවකයින් බවට පත් වෙනවා. ගොවි ජනතාව කෘෂිකර්මාන්තයේ යෙදෙනකම් ඒ ඉඩම්වල කෝමාරිකා වගා කරන්න බෑ අන්න ඒ නිසා මෙයාලා සූක්ෂම විදියට ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරලා ඒ ඉඩම්වල කෝමාරිකා වගා කරන්න කටයුතු කරගෙන යනවා. මෙන්න මේකයි මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ , මෙයාලා පාලකයෝද?

    (අනුර කුමාර දිසානායක)

    ආණ්ඩුවෙන් හොඳ ව්‍යාපෘතියක් කරන්න හදනවා නම් ඒ ව්‍යාපෘතියන් ගැන තනිකරම බොරු කියලා , ජනතාව නොමග යවලා ඒ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කරන එක අනුර කුමාරගේ ජානවලින්ම තියෙන දෙයක්. පෝට් සිටිය හැදුවානම් ලංකාවේ කළු ගල් ඉවර වෙනවා කියලා කියපු කතාව වගේම තමයි කෝමාරිකා වගාව ගැනත් පච ඇදබාන්න පටන්ගෙන තියෙන්නේ.

    මාධ්‍යකට ඇවිත් යම් දෙයක් සම්බන්ධයෙන් කට උල් කර කර දෙයක් කියද්දි ඒ ගැන පොඩි දැනුමක් හරි තියෙන්න එපායෑ? තමන් කියන කතාවේ වගකීම හරි තමන් බාරගන්න ඕනි නේ? නමුත් අනුර කරන්නෙම මෙලෝ වගකීමක් නැතුව , තමන් කියන දේ ගැනවත් කිසිම දැනුමක් නැතුව ලැජ්ජා නැතුව බොරු කියන එක විතරයි. ඉස්සෙල්ලාම අනුර ගිහින් ඉගෙන ගන්න ඕනි කෝමාරිකා වගාව කියන්නේ මොකද්ද කියලා.

    අනුර කියනවා නේ කෝමාරිකා වගා කරන්න හදන්නේ ගොවියන් කෘෂිකර්මාන්තය කරන ඉඩම්වල කියලා? මෙලෝ දෙයක් නොදැන අනුර ඔහොම බයිලාවක් ගැහුවට ඒක අමූලික බොරුවක්. කොමාරිකා කියන්නේ පතොක් විශේෂයක් මේ ශාකය වගා කරන්න විශේෂිතවූ තැනක් අවශ්‍ය නෑ. බොරළු බිමක , කළු ගල් තියෙන ප්‍රදේශයක , කන්දක වගේ ඕනෑම තැනක මේ ශාකය වගා කරන්න පුලුවන්. එතකොට කෝමාරිකා වගා කරන්න ගොවි බිම් අරගන්න ඕනි නෑ. අපේ රටේ ඕනෑතරම් තියෙනවා ජනාවාස නැති , කෘෂිකර්මාන්තය කරන්නේ නැති බිම් ප්‍රදේශ කෝමාරිකා වගා කරන්න කටයුතු කරලා තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රදේශයන්වල. මේ ශාකයේ විශේෂත්වය තමයි අවුරුද්දක් පුරාවටම වැස්සෙ නැතත් මෙයාගේ පාඩුවේ මෙයා වැවෙනවා. ඒ කියන්නේ මෙයාට ජලය ලොකුවට අවශ්‍ය වන්නේ නෑ. නමුත් ව්‍යාපාරයන් වෙනුවෙන් කෝමාරිකා වගා කරනවා නම් ශාකයේ වර්ධණ වේගය වැඩි කරන්න ටැප් ලයින් හරහා යම් වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඖශධ ශාකයක් වෙච්ච කෝමාරිකා හරහා පරිසර විනාශයන් සිද්ද වෙන්නෙත් නෑ. පොහොරත් අවශ්‍ය වන්නේ නෑ.

    කෝමාරිකාවලට ලෝක වෙළඳපොළේ දැඩි ඉල්ලුමක් පවතිනවා නමුත් ඖෂධ වර්ගයේ කෝමාරිකා ශාකයන් ලෝකයේ වගා කරන්නේ ඉතාමත්ම සීමිත රටවල් කීපයක විතරයි. අපේ රටේ රත්තරං පොළොවේ වැවෙන කෝමාරිකා ශාකය තමයි ලෝකයේ හොඳම කෝමාරිකා ශාකය බවට හඳුන්වාගෙන තිබෙන්නේ. ඒකට හේතුව අපේ රටේ වැවෙන කෝමාරිකා ශාකවල 69.7%ක ඖෂධ ප්‍රමාණයක් අඩංගු වීමයි.

    ඔච්චර බයිලා ගහන අනුර දන්නවාද කෝමාරිකා වගාව හරහා රටට මොනතරම් විදේශ විනිමයක් ගෙන්නගන්න පුලවන්ද කියලා? මන් හිතන්නේ නෑ අනුරට ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් හරි තියේවි කියලා. දේශීය වෙළඳපොළ තුලම කෝමාරිකා ශාකයට විශාල ඉල්ලුමක් තියෙනවා. කෝමාරිකා කිලෝ එකක් රුපියල් 50 සිට රුපියල් 120ක් දක්වා මිල ගණන්වලට දැනටමත් විකිණෙනවා. අක්කර භාගයක වගේ ඉඩමක කෝමාරිකා පැළ අවම 5000ක් වගේ ප්‍රමාණයක් හිටවන්න පුලුවන්. හොඳින් වැඩුණු කෝමාරිකා ශාකයක් කිලෝ 3ක් වගේ බරයි. එතකොට අක්කර භාගයකින් කෝමාරිකා කිලෝ 15,000ක අස්වැන්නක් ලබාගන්න පුලුවන්. රුපියල් 50හ ගානේ බැලුවත් රුපියල් 750,000ක් උපයන්න පුලුවන්. එහෙනම් කෝමාරිකා වගාව මහා පරිමාණ වගාවක් විදියට කරලා පිටරට යැව්වා නම් කිලෝ එකකින් මොන තරම් විශාල මුදලක් අපේ රටට උපයන්න පුලුවන්ද? මේ මෙලෝ මගුලක් ගැන නොදැන නරිවාදම් දොඩවන අනුරලාද මේ රට හදන්න යන්නේ?

    හොඳම කාරණය තමයි කෙසෙල් වගාවක් කරන ඉඩමක පවා කිසිම බාධාවක් නැතුව කෝමාරිකා වගාවත් කරගෙන යන්න පුලුවන්. එහෙම කරොත් කෙසෙල්වලින් ලැබෙන ආදායමට අමතරව කෝමාරිකාවලිනුත් අදායමක් ලබාගන්න පුලුවන්.

    රටට විශාල විදේශ විනියමක් උපයන්න පුලුවන් මේ තරම් වටිනා ව්‍යාපෘතියකටත් බාල්දිය පෙරලන්න හදන අනුර වගේ කුහකයෙක් ලොවෙත් නෑ.

    මොහමඩ් අක්රම්
    පිස්සුද.... කුලප්පු වෙච්ච බය්යෝ දාලා අපි යනවද.....
    බය්යෝ කුලප්පු කළා වගේ නෙමේ නේ රස්සාවත් කරන්න එපයි.
    මේ එක නෙමේ උබ මොන රචනා ලිව්වත් නිරුපමා හා පැනමා පේපර් ගැන මොකුත් ලියන්නේ නැහැ නේ.....
    disappointed
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    thread එකට තියල ගැට ගහන්න නියම හරකා 🤭
     
    • Haha
    Reactions: weer 11

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    thread එකට තියල ගැට ගහන්න නියම හරකා 🤭
    මේ එක නෙමේ උබ මොන රචනා ලිව්වත් නිරුපමා හා පැනමා පේපර් ගැන මොකුත් ලියන්නේ නැහැ නේ.....
    disappointed
    නාරහෙන්පිට කිරිපිටි පෝලිම
    බැරිම නම් මේකේ වත් ලියපන් කෝ රහස්‍ය ධනය සහ ගනුදෙනු පිළිබඳ Pandora Papers හෙළිදරව්වේ අනුර කුමාරගේ නමත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    උත්ඝෝශන මානව අයිතියක් යකෝ. මේ ආන්ඩුව බිමට සමතලා කරලා, විපක්ශෙත් හැදිගාල දාල රට චීනෙට දෙන්න ඕනේ කෑල්ලක් ඇමරිකාවට කෑල්ලක් ඉංදියාවට දීල ඒ රටවල් යටතේ පාලනය වෙන්න ඕනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උත්ඝෝශන මානව අයිතියක් යකෝ. මේ ආන්ඩුව බිමට සමතලා කරලා, විපක්ශෙත් හැදිගාල දාල රට චීනෙට දෙන්න ඕනේ කෑල්ලක් ඇමරිකාවට කෑල්ලක් ඉංදියාවට දීල ඒ රටවල් යටතේ පාලනය වෙන්න ඕනේ
    උද්ගෝෂණ කියන්නේ මානව අයිතියක් නෙමෙයි යකෝ.මානව අයිතිය තීරණය වෙන්නේ රටේ තියන දේශපාලනය අනුව . උතුරු කොරියාවේ තියන මානව අයිතිය ඇමරිකාවේ මානව අයිතියට සමානද….. මොලයක් නැද්ද මන්ද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,485
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    උත්ඝෝශන මානව අයිතියක් යකෝ. මේ ආන්ඩුව බිමට සමතලා කරලා, විපක්ශෙත් හැදිගාල දාල රට චීනෙට දෙන්න ඕනේ කෑල්ලක් ඇමරිකාවට කෑල්ලක් ඉංදියාවට දීල ඒ රටවල් යටතේ පාලනය වෙන්න ඕනේ

    කොහොමද යක්ක පුත්තු ටික ඇමරිකාවට අයිති පැත්තට පැනගන්න මරාගන්නකොට ආතල් එක. පැන්නට පස්සෙ උන් කරන්නෙ චීනෙට දීපු පැත්තෙ හොඳ ගැන කවි, රචනා, හෑලි ලියන එක. 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    උද්ගෝෂණ කියන්නේ මානව අයිතියක් නෙමෙයි යකෝ.මානව අයිතිය තීරණය වෙන්නේ රටේ තියන දේශපාලනය අනුව . උතුරු කොරියාවේ තියන මානව අයිතිය ඇමරිකාවේ මානව අයිතියට සමානද….. මොලයක් නැද්ද මන්ද ?
    https://www.un.org/en/about-us/universal-declaration-of-human-rights

    මෝඩ බයියෝ කියන්නේ උපන් ගෙයි වහල්ලු කියන්නේ නිකන්ද :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    උද්ගෝෂණ කියන්නේ මානව අයිතියක් නෙමෙයි යකෝ.මානව අයිතිය තීරණය වෙන්නේ රටේ තියන දේශපාලනය අනුව . උතුරු කොරියාවේ තියන මානව අයිතිය ඇමරිකාවේ මානව අයිතියට සමානද….. මොලයක් නැද්ද මන්ද ?
    ඕයි භාශනයේ නිදහස මානව අයිතිවාසිකම්ක්. ගොබ්බ රටවල් උදාහරණයක් ලෙස ගන්න එපා. උඹ ඉන්නෙත් ගොබ්බ රටක නිසා ඒ මානව අයිතිවාසිකම් නොදන්නව ඇති. මිනිස්සු උත්ගොශනය කරන්නේ පාලකයෝ හරියට දේවල් මිනිස්සුට නොකරන නිසානේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    • Haha
    Reactions: weer 11

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    උද්ගෝෂණ කියන්නේ මානව අයිතියක් නෙමෙයි යකෝ.මානව අයිතිය තීරණය වෙන්නේ රටේ තියන දේශපාලනය අනුව . උතුරු කොරියාවේ තියන මානව අයිතිය ඇමරිකාවේ මානව අයිතියට සමානද….. මොලයක් නැද්ද මන්ද ?

    රට රට වල මානව අයිතින් තීරය කරන්නේ UN එක නෙමෙයි ගොබ්බයො…ඒ රටවල දේශපාලනය පද්දතිය …ගොබ්බ හරකා 🤭

    මොනා උනත් ඇත්ත ඇති සැටියෙන් කීම ගැන සතුටු වෙනවා...................

    ------ Post added on Oct 4, 2021 at 1:48 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    රට රට වල මානව අයිතින් තීරය කරන්නේ UN එක නෙමෙයි ගොබ්බයො…ඒ රටවල දේශපාලනය පද්දතිය …ගොබ්බ හරකා 🤭
    මානව අයිතීන් හැම මානවයටම එකයි ගොබ්බ හරකෝ universal declaration කියන්නේ ඒකයි :lol:

    ඒ මානව අයිතීන් වලට ගරු කරන්නේ නැති කාලකන්නි රටවල් නම් තියනවා :rofl:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕයි භාශනයේ නිදහස මානව අයිතිවාසිකම්ක්. ගොබ්බ රටවල් උදාහරණයක් ලෙස ගන්න එපා. උඹ ඉන්නෙත් ගොබ්බ රටක නිසා ඒ මානව අයිතිවාසිකම් නොදන්නව ඇති. මිනිස්සු උත්ගොශනය කරන්නේ පාලකයෝ හරියට දේවල් මිනිස්සුට නොකරන නිසානේ.
    උඹට නම් ඔය ලොකු ලොකු දේවල් තේරෙන්නේ නෑ…පොඩි දෙයක් කියන්නම්…රටවල් ගොබ්බද නැද්ද කියල තෝරන්න උඹ ලෝර්ඩ් පකීර් නෙමෙයි පොන්ස්… උඹල FB එකේම රවුන් ගහලා හිතන් ඉන්නේ judge ල කියල 🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    මොනා උනත් ඇත්ත ඇති සැටියෙන් කීම ගැන සතුටු වෙනවා...................

    ------ Post added on Oct 4, 2021 at 1:48 PM
    මෙහෙ පින් බිම සිරි ලංකාවේ ඒවා හරියට නැත්තේ ඇයි... සැමට එක නීතියක්, මානව හිමිකම් නිවැරිදිව ක්‍රියාත්මක වන්නේ ඇයි කියලා එකෙන් තේරෙනවා............
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මානව අයිතීන් හැම මානවයටම එකයි ගොබ්බ හරකෝ universal declaration කියන්නේ ඒකයි :lol:

    ඒ මානව අයිතීන් වලට ගරු කරන්නේ නැති කාලකන්නි රටවල් නම් තියනවා :rofl:
    මොනවද ගොනෝ කියවන්නේ…තොට සරල දෙටක් තේරුම් ගන්න බෑනේ…UN එක කියන්නේ තොපේ මහගෙදර උනාට හැමෝටම එහෙම බෑ ..UN එකේ 90% නිර්වචනය වෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී රටවල උවමනාවන්….ස්වයිරී රටවල මානව අයිතීන් තීරණය කරන්නේ දේශපාලන පද්ධතිය…මේකයි අපි බලාපොරොත්තු වෙන standard එක කියල organisation එකක් කිව්වට තම තමන්ගේ රටවලට ගැලපෙන මානව අයිතින් නිර්වචනය කරන්නේ ඒ රටවල්…

    ගොබ්බය සිරසට කඩේ පලයන තව ගූ නොවී 😂🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොනවද ගොනෝ කියවන්නේ…තොට සරල දෙටක් තේරුම් ගන්න බෑනේ…UN එක කියන්නේ තොපේ මහගෙදර උනාට හැමෝටම එහෙම බෑ ..UN එකේ 90% නිර්වචනය වෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී රටවල උවමනාවන්….ස්වයිරී රටවල මානව අයිතීන් තීරණය කරන්නේ දේශපාලන පද්ධතිය…මේකයි අපි බලාපොරොත්තු වෙන standard එක කියල organisation එකක් කිව්වට තම තමන්ගේ රටවලට ගැලපෙන මානව අයිතින් නිර්වචනය කරන්නේ ඒ රටවල්…

    ගොබ්බය සිරසට කඩේ පලයන තව ගූ නොවී 😂🤭
    අන්න ඔය වගේ වාක්‍ය දෙක තුනක් ලියපන් කෝ නිරුපමා and පැනමා පේපර් ගැනත්.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙ පින් බිම සිරි ලංකාවේ ඒවා හරියට නැත්තේ ඇයි... සැමට එක නීතියක්, මානව හිමිකම් නිවැරිදිව ක්‍රියාත්මක වන්නේ ඇයි කියලා එකෙන් තේරෙනවා............
    පින්බිමේ වැඩි හරියක් ගොබ්බයො ඉන්නේ…දේශපාලුවෝ ඊට වැඩිය ගොබ්බයි…

    විකල්පයකට ඔලුව උස්සන්න දෙන්නේ නැති ජෙප්පෝ කුහක කාලකන්නිම ගොබ්බයො.

    ඕක තේරෙන්නේ නැති උඹල ඊට වැඩිය….එක්කෝ ඕනේ නෑ 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මොනවද ගොනෝ කියවන්නේ…තොට සරල දෙටක් තේරුම් ගන්න බෑනේ…UN එක කියන්නේ තොපේ මහගෙදර උනාට හැමෝටම එහෙම බෑ ..UN එකේ 90% නිර්වචනය වෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී රටවල උවමනාවන්….ස්වයිරී රටවල මානව අයිතීන් තීරණය කරන්නේ දේශපාලන පද්ධතිය…මේකයි අපි බලාපොරොත්තු වෙන standard එක කියල organisation එකක් කිව්වට තම තමන්ගේ රටවලට ගැලපෙන මානව අයිතින් නිර්වචනය කරන්නේ ඒ රටවල්…

    ගොබ්බය සිරසට කඩේ පලයන තව ගූ නොවී 😂🤭
    අනේ පොන්න පකෝ දන්න දෙයක් කියවපන්, ලංකාවේ අධිකරණය පවා UN declaration එක පදනම් කරගෙන තීරණ දෙනවා. :rofl:

    However, U.S. courts and legislatures may still use the Declaration to inform or interpret laws concerned with human rights,[82] a position shared by the courts of Belgium, the Netherlands, India, Sri Lanka.[82]

    https://en.wikipedia.org/wiki/Universal_Declaration_of_Human_Rights

    අදත් පොන්නයා ගූ උනා නේද? :rofl:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්න ඔය වගේ වාක්‍ය දෙක තුනක් ලියපන් කෝ නිරුපමා and පැනමා පේපර් ගැනත්.....
    ඒ පුකේ අමාරුව හොඳ වෙලා තියෙන්නේ…දැන් මගේ තරංග ආයමයේ ඉන්නේ ලපය & පාටලී විතරයි…දැන් තෙරුනානේ

    අනේ පොන්න පකෝ දන්න දෙයක් කියවපන්, ලංකාවේ අධිකරණය පවා UN declaration එක පදනම් කරගෙන තීරණ දෙනවා. :rofl:

    https://en.wikipedia.org/wiki/Universal_Declaration_of_Human_Rights

    අදත් පොන්නයා ගූ උනා නේද? :rofl:
    තොට රටකට තියෙන්නේ ලංකාව විතරද විතරද හරකෝ…. ඒක ….ලංකාව පිලිගත්තම ලොලේ අනිත් රටවල් පිළිගන්නවද….මොන හරක් පකයෙක්ද මූ…ලියල තියන දේ තේරෙන්නේතමයි හරකෝ කිව්වේ පිළිගන්න රටවල් තියනවා…වෙනස් කරලා පිළිගන්න ඒවා තියනවා…ගෙඩිය පිටින් ප්‍රතික්ෂේප කරන රටවල් තියනවා …කියන දේ තේරෙන්නේ නැත්නම් නැත්නම් දුවපිය පොඩි පකා 😂🤭
    ------ Post added on Oct 4, 2021 at 2:21 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    තොට රටකට තියෙන්නේ ලංකාව විතරද විතරද හරකෝ…. ඒක ….ලංකාව පිලිගත්තම ලොලේ අනිත් රටවල් පිළිගන්නවද….මොන හරක් පකයෙක්ද මූ…ලියල තියන දේ තේරෙන්නේතමයි හරකෝ කිව්වේ පිළිගන්න රටවල් තියනවා…වෙනස් කරලා පිළිගන්න ඒවා තියනවා…ගෙඩිය පිටින් ප්‍රතික්ෂේප කරන රටවල් තියනවා …කියන දේ තේරෙන්නේ නැත්නම් නැත්නම් දුවපිය පොඩි පකා 😂🤭
    ------ Post added on Oct 4, 2021 at 2:21 PM
    UN HR Covenant ratify කරපු ලෝකේ බහුතරයක් රටවල් පිලිගන්නවා තමයි මෝඩ පකෝ :lol:

    උතුරු කොරියාව වගේ කොන් වෙච්ච ගොබ්බ රටවල් කීපයක් ඇරුනම

    තොට රටකට තියෙන්නේ උතුරු කොරියාව විතරද? :rofl:

    ඇයි මිනිහෝ මෙහෙම ගූ වෙන්නේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UN HR Covenant ratify කරපු ලෝකේ බහුතරයක් රටවල් පිලිගන්නවා තමයි මෝඩ පකෝ :lol:

    උතුරු කොරියාව වගේ කොන් වෙච්ච ගොබ්බ රටවල් කීපයක් ඇරුනම

    තොට රටකට තියෙන්නේ උතුරු කොරියාව විතරද? :rofl:

    ඇයි මිනිහෝ මෙහෙම ගූ වෙන්නේ?
    අන්න හරක පිළිගත්තා…බහුතරය කියන්නේ ලෝකේ තිය ස්ව්රම රටවල්ද පොන්ස්…. දැන් පලයන්…OL වත් කරලා වරෙන් 😂