කියන්න තියෙන්නේ තොපිට හොඳම වැඩේ කියලා. තව මදි.
ආයේ චන්දයක් ආපුවාම ඉස්සරවෙලාම ජරාපස්සට කතිරේ ගහන්නෙත්
මුන් තමයි. දැන් සැපද?
මනුස්ස පරාණයක් කියලා ෂුවර් ද?එකෙක් උදේ 4 ඉදන් පෝලිමේ ඉන්න ගමන් කියනව අපි කොහොම හරි මේ රජය රැකගන්න ඕන කියලා. ඌ නම් කිරියේත් ඉන්නවද මන්ද![]()



ඔය පෝලිම තියෙන්නේ නාරාහේන්පිට මිල්කෝ එක ලඟ. ලන්කන් බඩු ගන්න ඉන්නේ. පිටරට ඒවා වල නෙමේ.රටින් ගේන රොඩු බොන්ඩ ආස අය ගුපියට චන්දෙ දෙන්ඩ,මෝඩ පුතා රජ උනොත් අඩුවක් නැතුව රොඩු බොන්ඩ දෙනවලු..
![]()
උඹ නේද අර පෝලිමේ ඉන්නේ? පුදුමයි ගෙදරින් එළියට බැහැලා.රටින් ගේන රොඩු බොන්ඩ ආස අය ගුපියට චන්දෙ දෙන්ඩ,මෝඩ පුතා රජ උනොත් අඩුවක් නැතුව රොඩු බොන්ඩ දෙනවලු..
![]()
ඉතින් යකෝ බොන උන්ට බොන්නයි නොබොන උන්ට පාඩුවෙ ඉන්නයි බඩු දියන් කො.රටින් ගේන රොඩු බොන්ඩ ආස අය ගුපියට චන්දෙ දෙන්ඩ,මෝඩ පුතා රජ උනොත් අඩුවක් නැතුව රොඩු බොන්ඩ දෙනවලු..
![]()
රොඩු බොන්ඩ හොද නැ , ඒක නිසා ගේන්නෙ නැ, රොඩු බොන්ඩ ඕන නම් මෝඩ පුතා දිනෝ ගනිල්ල..ඉතින් යකෝ බොන උන්ට බොන්නයි නොබොන උන්ට පාඩුවෙ ඉන්නයි බඩු දියන් කො.![]()
![]()
![]()
මිල්කෝ එකේ තියෙන්නේ පිට රටින් ගෙනාපු රොඩුද පොන්නයෝ?රොඩු බොන්ඩ හොද නැ , ඒක නිසා ගේන්නෙ නැ, රොඩු බොන්ඩ ඕන නම් මෝඩ පුතා දිනෝ ගනිල්ල..![]()
උබලගෙ කාලෙ හෙන නෙමේ, මිනිස්සුන්ට උබල බෝම්බ ගැස්සුවෙ මොකෑ නෑ කියන්ඩද????මේ වගේ කාලයක වෙන උන් ටිකක් ආණ්ඩු කලානම් බලන්න තිබුනා නාකි මයිනගේ හොද පොර ටෝක්ස් ටිකක්
කොරෝනා කියලා නැහැ පාගමන් ගිහිල්ලා රැස්වීම් පවත්වලා රට හොදට ගිනි තියලා මේ වෙද්දී
නාකි මයිනා තරම් අවස්ථාවාදී කැරියෙක් වෙන නැහැ ඔය පාර්ලිමන්ට් එකේ
මිනිස්සුන්ට හෙන ගහලා අකුලෝලම ගියත් කමක් නැහැ උට බලේ තියෙනවනම්
හාල් නෑරොඩු බොන්ඩ හොද නැ , ඒක නිසා ගේන්නෙ නැ, රොඩු බොන්ඩ ඕන නම් මෝඩ පුතා දිනෝ ගනිල්ල..![]()