ජවිපෙ අපි

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    වංශෙ කබල් ගගා.... අතීතේ විවේචනය කර කර හිටියා ඇති. මොකෝ මේ හැම පක්ෂෙම කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා.

    වැඩපිළිවෙලක් තියෙන, ඒ වැඩපිළිවෙල කරයි කියලා හිතෙන. රටට සහ රට වැසියන්ට හොඳක් වෙන ප්‍රතිපත්තියක් ගෙන්න පුලුවන් පක්ෂෙකට ඡන්දේ දෙන්න.

    අනික් රටවල වගේ මෙහේ තමන්ගේ වැඩපිලිවෙලවල් ප්‍රතිපත්ති ගැන පක්ෂ නායකයන් එකතු වෙලා කරන විවාද, මෙහේ නැති හින්දා.... තාර්කිකව හිතලා බලලා තීරණයක් ගන්න. :)