ජවිපෙ ඇත්ත ජාතික ලැයිස්තුව

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    1594729739292.png
     
    • Like
    Reactions: 2osama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    post eka tikak weradiy neda?
    196n labena asana ganada tiyenne oya?
    eeeta passene proportionally national list eken enne

    giya para asana 4k hamba una. national list eken 2k hamba una. ekata bimal, hadunnetti damma
    etakota 6k hitiyata 4k elected, 2k national list

    meka mehema hadanna 6k hamba unoth, national list eken 3k hamba unoth, ekata lal kantha, samantha, wasantha wage aya dai :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2015 දී ජවිපෙ කිව්වෙ අපේ ලිස්ට් එකේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීල එක්කෙනෙක්වත් නෑ කියල. ඒ වුනාට පාර්ලිමේන්තු ගියෙ කව්ද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    108052359_2700601856862679_2225859409815824817_o.png
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේකේ දාලා තියෙන්නේ අන්තිමට කොහෙන් ගියත් මුන් 6 දෙනා තමයි ඇතුලේ ඉන්නේ උපරිම 6ක් ගත්තොත් ජාතික ලැයිස්තු ආසන එක්ක. බොරුවට ජාතික ලයිස්තුවේ මහාචාර්යවරු ඉන්නවා කියන්නේ හරියට එයාලව ඇතුලට දානවා වගේ.
     
    • Like
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකේ දාලා තියෙන්නේ අන්තිමට කොහෙන් ගියත් මුන් 6 දෙනා තමයි ඇතුලේ ඉන්නේ උපරිම 6ක් ගත්තොත් ජාතික ලැයිස්තු ආසන එක්ක.

    ඕකට ජබර කලන්තේ බන්....පොඩි ලූස් එකක් තියනවා.... ;-)
     
    • Like
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2015 jathika laisthuwe hitiye wigakanadipathi enawa kiyala jvp eken anthimata awe bebaddekui badu karayekui :D :yes: ;) :D jvp kuhaka ballo wage dote inna nugathun andanna wena kisima pakshayk na

    පොර අන්තිමට බැනල නේද ගියේ ?
     
    • Like
    Reactions: 2osama