ජවිපෙ කියන්නේ කැඩුන පක්ෂයක්ය ජවිපෙ හිටපු ජාතිකවාදීන් විමල් සමග කැඩී ගියා මාක්ස්වාදයට විප්ලවයට ආදරේ උන් පෙරටුගාමීන් කියා කඩාගෙන ගියා අද ජවිපෙ ඉන්නේ සුළු ධනේශ්වරයන් පිරිසකි මොවුන් දේශප්‍රේමයට ජාතිකත්වයට වෛර කරති මොවුන් ආගමට ජාතියට සංස්කෘතියට ගරහන අය වෙති
අද ජවිපෙ කියන්නේ පක්ෂයක් නොව සන්නස්ගල සමනලී ෆොන්සේකා නම් විජාතිකයන් සමන්විත NGO නඩයකි
එදා සුදු අධිරාජ්‍යවාදයට විරුද්දව සටන් කරපු පක්ෂය අද සදු අධිරාජ්‍යන්ගේ සපත්තුව ලෙව කන පක්ෂයක් වෙලා
අද ජවිපෙ කියන්නේ පක්ෂයක් නොව සන්නස්ගල සමනලී ෆොන්සේකා නම් විජාතිකයන් සමන්විත NGO නඩයකි
එදා සුදු අධිරාජ්‍යවාදයට විරුද්දව සටන් කරපු පක්ෂය අද සදු අධිරාජ්‍යන්ගේ සපත්තුව ලෙව කන පක්ෂයක් වෙලා