ජවිපෙ ඇත්ත නැත්ත

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ජවිපෙ කියන්නේ කැඩුන පක්ෂයක්ය ජවිපෙ හිටපු ජාතිකවාදීන් විමල් සමග කැඩී ගියා මාක්ස්වාදයට විප්ලවයට ආදරේ උන් පෙරටුගාමීන් කියා කඩාගෙන ගියා අද ජවිපෙ ඉන්නේ සුළු ධනේශ්වරයන් පිරිසකි මොවුන් දේශප්‍රේමයට ජාතිකත්වයට වෛර කරති මොවුන් ආගමට ජාතියට සංස්කෘතියට ගරහන අය වෙති
    අද ජවිපෙ කියන්නේ පක්ෂයක් නොව සන්නස්ගල සමනලී ෆොන්සේකා නම් විජාතිකයන් සමන්විත NGO නඩයකි

    එදා සුදු අධිරාජ්‍යවාදයට විරුද්දව සටන් කරපු පක්ෂය අද සදු අධිරාජ්‍යන්ගේ සපත්තුව ලෙව කන පක්ෂයක් වෙලා
     
    • Like
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    #VoteForAKD2024 රීලා බලමු... 😂😂😂
     
    • Haha
    Reactions: dimuth_bhanuka666

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    බයියො බය කාටද උන්ට ඡන්දෙ දීපල්ලා :lol: :lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බයියො බය කාටද උන්ට ඡන්දෙ දීපල්ලා :lol: :lol:
    උඹට විතරයි තේරුනේ. 😂😂😂

    පාර්ලිමේන්තුවේ ඕන ගොබිලෙක්ට මන්ත්‍රී වරප්‍රසාද වලට යට වෙලා ඕන ලබ්බක් කියවන්න පුළුවන්. 😂😂😂
    ඇයි බන් ඔකේ ඔය පත හැලලක් දෙමළින් විතරක් දාලා තියෙන්නේ. 😂😂😂
    ------ Post added on Oct 14, 2021 at 8:53 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බොරුවට කිව්වෙ. උබලා හිතුවද අපි මෝඩයො කියලා
    කවුද කිව්වේ උඹ කිව්වේ ඇත්ත කියලා 😂😂😂
    අනුරයට බය වෙන්න දෙයක් නැහැ. ඕකව දේශපාලනෙන් නැත්තටම නැති කරලා දාන්න ඕන. වල් මුසලයා.
    image_1490817007-65f93c27f6.jpg
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ආගමට ජාතියට සංස්කෘතියට ගරහන
    ඔය මොකෙක් හරි එකෙක් ඇවිල්ලා
    ගොරිල්ලා mode එක දාගෙන
    පපුවට තඩි ගහ ගත්තම
    අපේ උන් ගේ සියලු ප්‍රශ්න අමතකයි
    රට ජාතිය ආගම බේරගන්න
    පෙළ ගැහෙනවා
    අපේ හාන්ඳුරුනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජවිපෙ කියන්නේ කැඩුන පක්ෂයක්ය ජවිපෙ හිටපු ජාතිකවාදීන් විමල් සමග කැඩී ගියා මාක්ස්වාදයට විප්ලවයට ආදරේ උන් පෙරටුගාමීන් කියා කඩාගෙන ගියා අද ජවිපෙ ඉන්නේ සුළු ධනේශ්වරයන් පිරිසකි මොවුන් දේශප්‍රේමයට ජාතිකත්වයට වෛර කරති මොවුන් ආගමට ජාතියට සංස්කෘතියට ගරහන අය වෙති
    අද ජවිපෙ කියන්නේ පක්ෂයක් නොව සන්නස්ගල සමනලී ෆොන්සේකා නම් විජාතිකයන් සමන්විත NGO නඩයකි

    එදා සුදු අධිරාජ්‍යවාදයට විරුද්දව සටන් කරපු පක්ෂය අද සදු අධිරාජ්‍යන්ගේ සපත්තුව ලෙව කන පක්ෂයක් වෙලා
    ජෙප්පන්ට මඩගහන්නම හදපු සල්ලි වලට ලියන එකවුන්ට් එකකින් ඇත්තම ලියනවද බ්‍රෝ
     
    • Like
    Reactions: ruchira55