ජවිපෙ කාලකන්නි දේශපාලන ප්‍රතිපත්ති

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ජවිපෙ කාලකන්නි දේශපාලන ප්‍රතිපත්ති අශිලචරම ලන්ක්ෂණය තමයි බොරු ප්‍රචාර යැවීම . ජෙප්පෝ මහජන බැංකුව බංකොලොත් වෙනවා කියා බොරු ප්‍රචාර යැවීමට පටන්ගෙන ඇත. රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කිරීම අලළා නොමග යවන සුලු අදහස් විවිධ සමාජ මාධ්‍ය වාර්තා මගින් ප්‍රසිද්ධ කර ඇති බැවින් ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කිරීමට මහජන බැංකුව අද (17) කටයුතු කර තිබේ. මහජන බැංකුවේ දැනට ගිණුම් ඇති මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ගිණුම් රැසක් ද එම බැංකුවෙන් ඉවත්කරගැනීමට සිදුවුණු ඇති බවත් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා ගැනීමට නොහැකිවීමෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවූ බවත් බැංකුවේ සේවකයන්ට ද සිය අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාගැනීමට නොහැකි නිසා විකල්ප ක්‍රියාමාර්ග වලට යොමු වී ඇති බවත් පළවූ අවිනිශ්චිත තොරතුරු මගින් පැහැදිලි කර තිබුණි. නමුත් ඒවා වැරදි ආරංචි බව බැංකුව අවධාරණයකරයි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,104
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    111057724_326937528714399_3304125618015227042_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol:

    Apo people's bank gana waradi adahasak athi karaganna nam ochara jeppo one na

    Bankuwata gihin mokak hari wadak karaganna try karapanko :rofl:

    Itath ehaa one nam manager ekka monahari wadagath deyak katha karapnko

    Sure aaye thopi bankuwe pas paganne na :lol:

    Mama nam account pawa maru kara
     
    • Like
    Reactions: Cypress

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    කෝ එත්කොට අර ඩොරල් එක අඩු වෙනවා කිය කිය බොරු ප්‍රචාර යවපු කව් ගි රචනා ලියපු උන්
    උන් කුහක නැද්ද 😂😂
    මිනිස්සු පැන්ක් කරලා වාසි ගත්ත උන්
    කුහක නෑ ලු 😂😂