ජවිපෙ කියන්නේ බොරු... මුද්‍රා තබා නෑ..

Jan 29, 2010
33
6
0
ජවිපෙ කියන්නේ බොරු... මුද්‍රා තබා නෑ..

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට මුද්‍රා තබා ඇති බවට මාධ්‍ය ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බව දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය පවසයි. ප්‍රාදේශීය සභාවේ සිදුව ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිට පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ආරම්භ කර ඇති බවත්, මහ ඇමතිවරයාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේය. මෙම පරීක්ෂණය අවසානයේදී මූල්‍ය වංචා සිදුවී ඇති බව තහවුරු වුවහොත් ප්‍රාදේශීය සභාවේ සියලු කටයුතු නිසි බලධාරියකු යටතට පත්කිරීමට පළාත් පාලන කොමසාරිස්වරයාට බලය ඇති බව කුමාරි බාලසූරිය මහත්මිය පවසයි.
එමෙන්ම එවැනි තීරණයක් ගන්නේ නම් එය ගැසට් මගින් නිවේදනය කරන බව ද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කළේය.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka



මිනිස්සු තීරණ ගන්න රටකයි,
තිරිසන්නු තීරණ ගන්න රටකයි
ලොකු වෙනසක් තියනවා, යාලුවා.


:lol:
 
  • Like
Reactions: Dr.Brother

Wal Bada

Well-known member



  • මිනිස්සු තීරණ ගන්න රටකයි,
    තිරිසන්නු තීරණ ගන්න රටකයි
    ලොකු වෙනසක් තියනවා, යාලුවා.


    :lol:
    ඒක තමයි යාළුවා 2005ට කලින්ට වඩා දැන් හොඳ තත්වයක් තියෙන්නේ
    :P:P
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Atulasiriwardene
    user_offline.gif

    Junior Member


    and

    AtulaSiriwardane
    user_online.gif

    Senior Member
     

    Similar threads