ජවිපෙ කෙරුවාව

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    #bring-back-soviet-glory-2024


    ussr GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අපිට නම් තියෙන්නෙ පුද්ගල විවේචන. අනුරය පුන්චි අම්මට හුකනව. හදුනගේ ඇඟිලි නෑ. ලාල්ගෙ ලස්සන දුවෙක් ප්‍රයිවට් කැම්පස්. පකේ සෝසලිසම්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හැම එකාම පාර්ලිමේන්ට්වේ , විවාද වල, මීටින් වල , yt සම්මුඛ සාකච්චා වල ජෙප්පො ගැන කියන්නේ උන්ගේ වැඩපිළිවෙළක් ගැන කියන් නෑ . ජෙප්පට්න්ට ෆ්‍රී මාකටින් දෙන්නේ අනික් මී හරක් ටික . ඒම කරලා උන් දින්නොත් ජනතාවට බැනලා වෑඩක් නෑ
     
    • Like
    Reactions: vibhashana

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඉසෙල්ලා මු හොද එකක් ද කියහන්කෝ :lol: :lol:
    මුගේ කෙරුවාව හොයලා බලපන්

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඉසෙල්ලා මු හොද එකක් ද කියහන්කෝ :lol: :lol:
    මුගේ කෙරුවාව හොයලා බලපන්


    මේක නෙක්ස්ට් ලෙවල් ගේමක් මචන්. වතුර නොදා ඉඳලා පැල ටික මරල වීඩියෝ හදල රවට්ටන්න පුළුවන් ෆෑන් බේස් එකක් නෙවෙයි රනිල්ටයි අනුරටයි තියෙන්නෙ.

    සෝ මචන් කරුනාකරල පැත්තකට වෙලා හිටහන්. දැන් යන්නෙ රනිල්ද හොඳ සහ අනුරද හොඳ කියන ද්වන්ද සටනක්. මේකට බයියො එනවැයි කියන්නෙ ඒක අපිට පාඩුවක්. අන්තිමට වෙන්නෙ අපේ රනිල් මහත්තයටත් නන්දසේනය නතරවෙච්ච තැන නතර වෙන්න වෙන එක. රනිල් මහත්තයට එහෙම වෙනවට අපි කැමති නෑ. එහෙම වෙන්න ඉඩ දෙන්නෙත් නෑ.

    නන්දසේන වගේ වැඩ බැරි මරි මෝඩ ෆේල් පොන්නයෙක් වෛර කරපු අය, මරි මෝඩ බයියො ද්වේෂ කරපු අය වැඩ්ඩො විදිහට අපිට සලකන්න වෙලා තියෙනව බන්.

    එහෙම බලනකොට රනිල්, සජිත්, අනුර, පාටලි, ෆොන්සේකා මේ හැමෝම වැඩ්ඩො තමයි. ඒ අතරින් සුපිරිම වැඩ්ඩා රනිල්. ඒකයි අපි රනිල්ගෙ ප්‍රතිපත්තිය අගයන්නෙ.
     
    Last edited:
    • Haha
    Reactions: Rsupun

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    To me Patali is not much different from qualifications AKD. One is Electrical Engineer other is Physical Sc degree holder.
    Patali is intelligent and strategic and AKD is less intellgent and not well red but lies without a shame and more strategic.
    AKD does not know what he is talking and only masses believe him eg once he said ISB cannot be defaulted Now his party says ISB will not be paid after restructure.
    Patali does not talk such nonsense.
    AKD had made enough money like Wimal and others, whereas Patali did not do such deplorable acts though some issues were raised in some deals.
    Both were involved in student movments and misled youth in 89-94 era and many died while they survived!
     
    • Like
    Reactions: gamerlk and Thiefx

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේක නෙක්ස්ට් ලෙවල් ගේමක් මචන්. වතුර නොදා ඉඳලා පැල ටික මරල වීඩියෝ හදල රවට්ටන්න පුළුවන් ෆෑන් බේස් එකක් නෙවෙයි රනිල්ටයි අනුරටයි තියෙන්නෙ.

    සෝ මචන් කරුනාකරල පැත්තකට වෙලා හිටහන්. දැන් යන්නෙ
    රනිල්ද හොඳ සහ අනුරද හොඳ කියන ද්වන්ද සටනක්. මේකට බයියො එනවැයි කියන්නෙ ඒක අපිට පාඩුවක්. අන්තිමට වෙන්නෙ අපේ රනිල් මහත්තයටත් නන්දසේනය නතරවෙච්ච තැන නතර වෙන්න වෙන එක. රනිල් මහත්තයට එහෙම වෙනවට අපි කැමති නෑ. එහෙම වෙන්න ඉඩ දෙන්නෙත් නෑ.

    නන්දසේන වගේ වැඩ බැරි මරි මෝඩ ෆේල් පොන්නයෙක් වෛර කරපු අය, මරි මෝඩ බයියො ද්වේෂ කරපු අය වැඩ්ඩො විදිහට අපිට සලකන්න වෙලා තියෙනව බන්.

    එහෙම බලනකොට රනිල්, සජිත්, අනුර, පාටලි, ෆොන්සේකා මේ හැමෝම වැඩ්ඩො තමයි. ඒ අතරින් සුපිරිම වැඩ්ඩා රනිල්. ඒකයි අපි රනිල්ගෙ ප්‍රතිපත්තිය අගයන්නෙ.
    දිනන්න නං රනිල්ට අනිවා සජබ සෙට් එක එකතුකරගන්න වෙනවා . දැනට තියෙන තත්වේ හැටියට 50% වඩා ගන්න එක තීරණය වෙන්නේ උතුරේ දෙමල චන්ද හැරෙන පැත්ත එක්ක.

     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දිනන්න නං රනිල්ට අනිවා සජබ සෙට් එක එකතුකරගන්න වෙනවා . දැනට තියෙන තත්වේ හැටියට 50% වඩා ගන්න එක තීරණය වෙන්නේ උතුරේ දෙමල චන්ද හැරෙන පැත්ත එක්ක.


    දෙමල චන්ද කිව්වොත් රනිල්, රනිල් කිව්වොත් දෙමල චන්ද.