මේක නෙක්ස්ට් ලෙවල් ගේමක් මචන්. වතුර නොදා ඉඳලා පැල ටික මරල වීඩියෝ හදල රවට්ටන්න පුළුවන් ෆෑන් බේස් එකක් නෙවෙයි රනිල්ටයි අනුරටයි තියෙන්නෙ.
සෝ මචන් කරුනාකරල පැත්තකට වෙලා හිටහන්. දැන් යන්නෙ රනිල්ද හොඳ සහ අනුරද හොඳ කියන ද්වන්ද සටනක්. මේකට බයියො එනවැයි කියන්නෙ ඒක අපිට පාඩුවක්. අන්තිමට වෙන්නෙ අපේ රනිල් මහත්තයටත් නන්දසේනය නතරවෙච්ච තැන නතර වෙන්න වෙන එක. රනිල් මහත්තයට එහෙම වෙනවට අපි කැමති නෑ. එහෙම වෙන්න ඉඩ දෙන්නෙත් නෑ.
නන්දසේන වගේ වැඩ බැරි මරි මෝඩ ෆේල් පොන්නයෙක් වෛර කරපු අය, මරි මෝඩ බයියො ද්වේෂ කරපු අය වැඩ්ඩො විදිහට අපිට සලකන්න වෙලා තියෙනව බන්.
එහෙම බලනකොට රනිල්, සජිත්, අනුර, පාටලි, ෆොන්සේකා මේ හැමෝම වැඩ්ඩො තමයි. ඒ අතරින් සුපිරිම වැඩ්ඩා රනිල්. ඒකයි අපි රනිල්ගෙ ප්‍රතිපත්තිය අගයන්නෙ.