ඇත්තටම සන්තෝසයි මේ ප්රතිපලය ගැන.
කෙනෙක්ට කියන්න පුළුවන් තව අවුරුදු 3කින් ඕව වෙනස් වෙනවා කියලා.
ඒත් මේ පාර එහෙම වෙන්නේ නෑ.
ඒ තරම් මේ පක්ස දෙකම මිනිස්සුන්ව රැවැට්ටුවා.
අපි මේ ප්රතිපලය දිගටම තියා ගමු.
පුළුවන් තරම් දන්න කියන අයව ජවිපෙට එකතු කර ගන්න.
ශ්රීලංකා/යුන්පී බොරු කාරයන්ට දැන් රැවැටුනා ඇති.
වැඩකරන්න පුළුවන් තරුණ පිරිසකට අපි රට බාර දෙමු සහෝදරවරුනි.
ජය වේවා!