ජවිපෙ දිනවන ඔබට ස්තුතියි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,119
    27,787
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1641984663858.png


    ඇත්තටම සන්තෝසයි මේ ප්‍රතිපලය ගැන.
    කෙනෙක්ට කියන්න පුළුවන් තව අවුරුදු 3කින් ඕව වෙනස් වෙනවා කියලා.
    ඒත් මේ පාර එහෙම වෙන්නේ නෑ.
    ඒ තරම් මේ පක්ස දෙකම මිනිස්සුන්ව රැවැට්ටුවා.
    අපි මේ ප්‍රතිපලය දිගටම තියා ගමු.
    පුළුවන් තරම් දන්න කියන අයව ජවිපෙට එකතු කර ගන්න.
    ශ්‍රීලංකා/යුන්පී බොරු කාරයන්ට දැන් රැවැටුනා ඇති.
    වැඩකරන්න පුළුවන් තරුණ පිරිසකට අපි රට බාර දෙමු සහෝදරවරුනි.
    ජය වේවා!
    🙏
     

    Attachments

    • Screenshot 2022-01-12 161352.png
      Screenshot 2022-01-12 161352.png
      31.5 KB · Views: 34

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,119
    27,787
    113
    36
    Mirihana
    alis.alberta.ca
    oke pohottuwa side eken kawurut nahane
    92% wela tiyenne UNP + JVP preference eka

    පොහොට්ටුව 3% යි ඉතින් ලබන පාර :ROFLMAO:
    ෆොට්ටුවෙන් කවුද ඊලග පාර දාන්නේ.
    ගෝට, බසිල්, දිනේශ් ???



    සිත නිවන කතා 🥴
    සිත නිමෙනවා මේවා දකිද්දී :ROFLMAO:
    ------ Post added on Jan 12, 2022 at 4:26 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්ලයින් තමා ඉතින් ජනාදිපති ආන්ඩුව ඔක්කොම හදන්න වෙන්නේ ජී වී පී එකේ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Kohoma hari anduwak hadamu bro.
    එකට ඉතින් අනුරට මෙහෙම කියන්න ම වෙනවා බලන්න මගේ ඇස්දෙක දිහා ජේවී පී එක 88-89 කිසිම දෙක් කලේ නෑ දැනට තියන හොදම පක්සේ ඔන්න ඔහොම කියලා කියල තමා බලන්න වෙන්නේ වෙන සිස්ටම් එකක් නම් පේන කපේක නෑ
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බැසිල් එක්ක ඕවා ඉතින් හදේ තමා.
    ලපයා 2024දි ෆ්ලැට් වෙනවා.
     
    • Like
    Reactions: zid2021

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පොහොට්ටුවේ කවුද උබට ඇත්තක් කිවේ?
    ඉස්සෙල්ලම විජේවීරගේ ගෑනිට ලස්සන ජීවිතයක් දෙන්න කියපන්.
    ගෙයක් හදලා දෙනවා කියලා මිනිස්සු රවට්ටලා සම්මාදම් කරගත්තු කෝටි ගාන කෝ..
     
    • Dislike
    Reactions: Ravana21

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,119
    27,787
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සෙල්ලම විජේවීරගේ ගෑනිට ලස්සන ජීවිතයක් දෙන්න කියපන්.
    ගෙයක් හදලා දෙනවා කියලා මිනිස්සු රවට්ටලා සම්මාදම් කරගත්තු කෝටි ගාන කෝ..

    එයාලව නිස්සංක සෙන්දිපති බලාගන්නවනේ :ROFLMAO:
     
    • Like
    Reactions: Ravana21