ජවිපෙ පාත්තරේ ...

warna7

Active member
  • Aug 12, 2015
    572
    83
    28
    ජවිපෙ පාත්තරේ ...

    cartoon-20150624.jpg


    2015 ජුනි 24 දින අද පුවත්පතේ පළවූ කාර්ටූනය.

    අවන්ත ආටිගල කාර්ටූන් ශිල්පියා විසින් නිර්මාණය කළ මෙම කාර්ටූනය හරහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්තිය හාස්‍යයට නගා ඇත.