ජවිපෙ~රැලියට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජවිපෙ රැලියට ආ 10ක් රෝහලේ
    ජවිපෙ රැලියට ආ කතක මරුට
    පානදුර රෝහල අසළ කලබල
    One killed, 13 injured in accident

    පානදුර මහබෙල්ලන ජවිපෙ රැස්වීමක දී තුවාල ලැබූ කාන්තාවක මරුමුවට පත්වූවාය.
    තුවාල ලැබූ 13ක් රෝහල් ගත කරනු ලැබ සිටිති.
    රෝහල අවට සෑහෙන පිරිසක් රැස්වීම නිසා කලබල ස්වභාවයක් ඇත.
    ඔවුන් සියලු දෙනාට රෝහල ඇතුළට යෑමට ඉඩ නොදීම ඊට හේතුවයි.

    පානදුර මහබෙල්ලන හංදිය අසල ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් බැලීමට ආ පිරිසක් ජිප් රියක වැදී ඇතැයි ද, දස දෙනකු තුවාල ලබා ඇතැයි ද රෝහල් ආරංචි කියයි.
    කිහිප දෙනකු බරපතල තත්ත්වයේ සිටින අතර එක් අයකු මිය යන්නට හෝ මරණාසන්න තත්ත්වයේ සිටින බවත් ස්ථිර නොවූ ආරංචි කියයි.
    ජිප් රිය පාරෙන් ඉවතට පැණ ඇතැයි ද දැනගන්නට තිබේ.

    One person was killed and 13 injured when a jeep veered into a bus halt at the Mahabellana Junction in Panadura where an election campaign carried out by a political party was taking place on the opposite side of the road, Police said.

    The injured were admitted to the Panadura Hospital and the condition of one was said to be critical.

    The deceased was identified as a 49-year-old woman.

    Friday, 21 February 2014-බිමල් ශ්‍යාමන් ජයසිංහ- (Sanath Desmond)