ජවිපෙ විශේෂ යෝජනා මාලාව 7 - ජනමාධ්
1. ජනමාධ්‍ය භාවිතයේදී ආගමික උත්සව හා අවස්ථා ප්‍රචාරය කිරීමේදී හැර අන් අවස්ථාවල පුද්ගලයන්ගේ ජාතිය සහ ආගම ඉස්මතු කෙරෙන වාර්තාකරණයන් නැවැත්වීමට කටයුතු කිරීම
2. විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය යොදාගෙන ජාතීන් අතර සැකය හා අවිශ්වාසය ඇති කිරීම වැළැක්වීමට වහා පියවර ගැනීම
3. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදා ගනිමින් ජනතාව අතර මිථ්‍යාවන් පැතිරවීම වැළැක්වීමට පියවර ගැනීම
4. රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා පවත්වාගෙන යාමේදී එක් ආගමකට පමණක් සීමා කරනු වෙනුවට විවිධ ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රචාරය කිරීම සඳහාද අවස්ථාව සැලසීම
5. ජාතික සමගිය හා මහජන සාමය පෝෂණය වන අයුරින් ජනමාධ්‍යකරණයේ යෙදීමට නිර්ණායක පද්ධතියක් සකස් කිරීම හා එම නිර්ණායක උල්ලංඝනය කිරීමට එරෙහිව ස්වාධීන ජනමාධ්‍ය අධිකාරියක් මඟින් කටයුතු කිරීම
6. ජනමාධ්‍යවලින් සහ සමාජ මාධ්‍යවලින් සිදු කරන ප්‍රකාශවලදී හා ප්‍රවෘත්තිවලදී ආගමික හිංසා පිළිබඳ පුවත්, අපහාස කිරීම් වෛරීසහගත ප්‍රකාශ ආදිය පිළිබඳ ප්‍රචාරය වැළැක්වීමට හා අධීක්‍ෂණයට ක්‍රමවේදයක් සැකැසීම
ජවිපෙ විශේෂ යෝජනා මාලාව 7 - ජනමාධ්‍ය