ජවිපෙ වෙනසක්!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනුරකුමාරගේ මුන කක්ක බර හැදිලා පැය ගානක් හිර කරන ඉදල වගේ..
    පව් කියලත් හිතුනා..
    අමාරුවෙන් කිවුවා මේක අපි බලාපොරොත්තු වුනු ප්‍රතිපලය නෙවෙයි කියල
    ලැජ්ජාව වහගන්න කිව්වා පහුගිය 2011 සාපේක්ෂව පත්වුණු මන්ත්‍රී සංක්‍යාව වැඩි වෙලා කියල.
    පොරට මතක නැහැ එහෙම උනේ චන්ද ක්‍රමේ උන වෙනසින් කියල.. පව් !

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරකුමාරගේ මුන කක්ක බර හැදිලා පැය ගානක් හිර කරන ඉදල වගේ..
    පව් කියලත් හිතුනා..
    අමාරුවෙන් කිවුවා මේක අපි බලාපොරොත්තු වුනු ප්‍රතිපලය නෙවෙයි කියල
    ලැජ්ජාව වහගන්න කිව්වා පහුගිය 2011 සාපේක්ෂව පත්වුණු මන්ත්‍රී සංක්‍යාව වැඩි වෙලා කියල.
    පොරට මතක නැහැ එහෙම උනේ චන්ද ක්‍රමේ උන වෙනසින් කියල.. පව් !

    :rofl::rofl::rofl::rofl: රනිලට මුට්ටිය ඇල්ලුවට චන්ද වැඩියෙන් හම්බෙයි කියල හිතාගෙන ඉන්ඩ ඇත්තෙ..හොදම වැඩේ මේ පාර ඉරා ගත්ත මදි නොකියන්ඩ....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුරකුමාරගේ මුන කක්ක බර හැදිලා පැය ගානක් හිර කරන ඉදල වගේ..
    පව් කියලත් හිතුනා..
    අමාරුවෙන් කිවුවා මේක අපි බලාපොරොත්තු වුනු ප්‍රතිපලය නෙවෙයි කියල
    ලැජ්ජාව වහගන්න කිව්වා පහුගිය 2011 සාපේක්ෂව පත්වුණු මන්ත්‍රී සංක්‍යාව වැඩි වෙලා කියල.
    පොරට මතක නැහැ එහෙම උනේ චන්ද ක්‍රමේ උන වෙනසින් කියල.. පව් !

    ai ban uba oka allagena ochchara dagalanne. un paradunath ubata madi da
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ai ban uba oka allagena ochchara dagalanne. un paradunath ubata madi da

    උන් හැමදාම පරදින එකනේ බන් , ඕකේ ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ. මං කිවුවේ දැන් ටිකකට කලින් ඇවිත් තියපු මාධ්‍ය සාකච්චාව ගැන :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,948
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්තට jvp එක කුජීත උන කුතීත විල්ලක් මූ වගේ කල්ලතෝනියෙකුත් සෙට් කරගෙන.. :lol:

    Sunil.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උන් හැමදාම පරදින එකනේ බන් , ඕකේ ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ. මං කිවුවේ දැන් ටිකකට කලින් ඇවිත් තියපු මාධ්‍ය සාකච්චාව ගැන :rofl:

    un hamadama paradinwa nam unge press conference balala ube kale nasthi karaganna epa.
    un me loke na kiyala hithagena ube wadak balaganin. aparade welawa
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    un hamadama paradinwa nam unge press conference balala ube kale nasthi karaganna epa.
    un me loke na kiyala hithagena ube wadak balaganin. aparade welawa

    ස්තුති මචන්.. ඕවා බැලුවට කාලේ නාස්ති වෙන්නේ නෑ, ෆ්‍රී ටයිම් එකේ උන්ගේ ආතල් එකක් හරි බලන්න ඕන නේ..
    උඹත් මේ කොමෙන්ට් කියව කියව කාලේ නාස්ති කරගන්න එපා මචං , අපරාදේ වෙලාව :rofl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සිරාවට ඉස්සර ජවිපෙ එක්ක හිටියේ ගුණදාස කපුගේ, නන්දා මාලනී වගේ අය. අද ?
    ada inne geetha,paba,gayesha thuk noddakin