ජවිපෙ සහ භීෂණය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පතිචාර දක්වන්ඩ, සුද්දගෙ මාස් පඩි කාරයො දිනවයිද බන්,ලංකාවෙ මිනිස්සු.

    මොකද්ද බන් සුද්දගේ කියුම වලට ජේ වී පි එක වැඩ කරනවා කියන පදනම. සුද්ද කියල අදහස් කරන්නේ ඇමෙරිකාවද???????
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොකද්ද බන් සුද්දගේ කියුම වලට ජේ වී පි එක වැඩ කරනවා කියන පදනම. සුද්ද කියල අදහස් කරන්නේ ඇමෙරිකාවද???????

    පොඩ්ඩක් ඉඳපන් ඌ විමලගෙන අහගෙන එනකම් :)
     

    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    prashne thiyenne mekane

    oye kathawa aththa kiyamuko.

    hari mun ayeth lindata watunoth ??????

    :frown::frown::frown::frown::growl::growl::growl::growl:ayeth wetenne ubata wage un ara gas balu paksha dekata chande dila kata puka wahagena ennawa. ayeth chandayak awath ubala denne unta thama moka unath. ubala wenask karanna kemethi nethi nisa thama prashne... LOL:frown::frown::frown::growl::growl:
     

    Similar threads