ජවිපෙ සහ භීෂණය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහල ජාතිකමතවාදය කියන්නේ, මොකක් පිලිබදව මතයද?????

    කොටි ට්‍රස්ත්වාදී සමග යුද්දය????
    ගැනද?

    ඊළම පිලිබදව මතවාදයද????
    ඒ ගැන නෙවෙයි...
    ලංකාවේ දේශපාලනය සහ පැවැත්ම පිළිබදව නිවැරදි ජාතිකත්ව මතවාදය.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික මතවාදය හා බෙදුම් වැඩි අරගලය ගැන ජවිපෙ මතවාදය කියවල බලපන් මචං. මට පුලුවන්නම් pdf එකක් දාන්නම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: එහෙම ජවිපෙ ස්වං විවේචනයක් කරන්නෙ නෑ,මන් දන්න තරමට ජාතිකත්වය වගේ දේවල් ඔය ගොල්ලොන්ගේ මූලධර්ම වලට පටහැනියි..වැරදි නම් නිවැරදි කරන්න...
    මූල ධර්ම මතම රැදී සිට දේශපාලනය කල හැකි නම්.........:dull::dull::dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රේමකීර්ති ගැන කිව්වෙ උබේ පෝස්ට් එකට උත්තරේ විදියට නේ බන්.

    Premakeerthiwa paththakata dapan.. eka api hari kiyala hithamu...

    Army eke unwa saha unge pawul wala unwa maranna JVP ekata thibuna ayithiya mokakda.?

    අනේ බන් ඕන රටක වඩාත්ම දේශපාලනයට සංවේදී වෙන්නෙ තරුණ කොටස් තමයි. උඹට ඒක විහිලුවක් වගේ පේන්නෙ උඹේ ගොන් කමටද නැත්නම් නොදැනුවත් කමටද කියන්න මම දන්නෙ නැහැ :no::no:

    Gon kamata wenna athi.....

    2005 දි ඇතුලෙදි විරුද්ධ වෙලා බැරි තැන තමයි එලියට බැහැලා විරුද්ධ උනේ. දන්නෙ නැත්නම් හොයල බලපන්. JVP විතරක් නෙමෙයි තව සංවිධාන ගොඩක් විරුද්ධ උනා

    ithin minissu 2004 chande dunne ekatada..? lajja nathuwa path wechcha manthree kam tika thiyagena hitiye ekenuth ayin wenna thibbane..?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතික මතවාදය හා බෙදුම් වැඩි අරගලය ගැන ජවිපෙ මතවාදය කියවල බලපන් මචං. මට පුලුවන්නම් pdf එකක් දාන්නම්
    අන්න දාපං.....
    මොකද දේශපාලන දැනුම්වත්භාවය කියන්නේ බෙදන්න ඕන ම කරන දෙයක්......
    karunakarala poddak pahadili karala denwada..?
    ඒකට මම ටිකක් ලොකු විග්‍රයක් එක්ක ලිපියක් ලියන්නම් මචං...
    පොඩ්ඩක් ලියල කියන්න බෑ ඒක.....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Premakeerthiwa paththakata dapan.. eka api hari kiyala hithamu...

    Army eke unwa saha unge pawul wala unwa maranna JVP ekata thibuna ayithiya mokakda.?

    අනේ මන්ද බන් උඹ නම්. උඹ තාම ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එක කියෙව්වෙ නැද්ද ? :dull::dull:

    Gon kamata wenna athi.....

    වෙන්න ඇති. :dull:

    ithin minissu 2004 chande dunne ekatada..? lajja nathuwa path wechcha manthree kam tika thiyagena hitiye ekenuth ayin wenna thibbane..?
    උඹ කියන්නෙ වැරදි බව පෙනි පෙනී ඇතුලෙ ඉන්න කියලද හදන්න බැරි නම් ? මන්ත්‍රී කම් ටික තිබුන නිසා තමයි එලියට ඇවිත් කෑගැහුවෙ. මිනිස්සුන්ට ඇත්ත තත්වෙ කිව්වෙ :oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ ගැන නෙවෙයි...
    ලංකාවේ දේශපාලනය සහ පැවැත්ම පිළිබදව නිවැරදි ජාතිකත්ව මතවාදය.......

    සින්හල ජාතික මතවාදයක් ගැන කියපු නිසයි ඇහුවේ. පැවැත්ම ගැන නම් සමාජවාදය හා සමාජ සුබසාදනය මගින් රට යහපාලනයකට ගෙනයාම තමයි.

    දේශපාලනය හා ආර්ථිකය නම් ක්‍රමානුකුලව සමාජවාදයට අනුගත කරනු ඇති. රුසියෙවත් චිනෙවත් කියුබාවක් කරනවා නෙමයි ලංකාව. සමාජවාදී ප්‍රතිපත්ති පදනම් කරගෙන රටේ ආර්ථිකය ගොඩ නැගෙයි. එක කරන්නේ ලනකාවට ගැලපෙන විදියට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සින්හල ජාතික මතවාදයක් ගැන කියපු නිසයි ඇහුවේ. පැවැත්ම ගැන නම් සමාජවාදය හා සමාජ සුබසාදනය මගින් රට යහපාලනයකට ගෙනයාම තමයි.

    දේශපාලනය හා ආර්ථිකය නම් ක්‍රමානුකුලව සමාජවාදයට අනුගත කරනු ඇති. රුසියෙවත් චිනෙවත් කියුබාවක් කරනවා නෙමයි ලංකාව. සමාජවාදී ප්‍රතිපත්ති පදනම් කරගෙන රටේ ආර්ථිකය ගොඩ නැගෙයි. එක කරන්නේ ලනකාවට ගැලපෙන විදියට
    ශ්‍රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.
    එහෙම ගෙනියන රටවල තියෙන්නේ ඒකාධිපතිවාදයක්. නිලධාරීවාදය සහ මිලිටරිපාලනය විසින් තමා සමාජවාදය ගෙන යනනේ.........

    අන්න අර ලංකාවට ගැලපෙන ක්‍රමය ගැන තමා ජවිපෙ යම් කතිකාවතකට එන්න ඕන....
    ඒක ජාතිකත්වය මත පදනම් වීම සුදුසු වන්නේ මේ රට තවමත් ශ්‍රී ලංකාව වන නිසා......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    me wage rataka ehema karanna ba neda?

    මුලදර්ම ප්‍රායෝගිකව යොදාගෙන පාලනය කිරීමයි අබියෝගය. එකට මුහුණ දෙන හැටි ජ විපෙ රට හදන අපේ වැඩ පිළිවෙල කියන සැලසුම මාලාවේ තියනවා. කරන්න පුළුවන් බොහොම ප්‍රායෝගික දේවල් තින්නේ එකේ. නැතුව අහසේ විප්ලව කිරීමක් නෙමෙයි.

    සාදරනත්වය මුලික කරගෙන රටේ පාලනය ගොඩනැගෙනු ඇති]
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ශ්‍රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.
    එහෙම ගෙනියන රටවල තියෙන්නේ ඒකාධිපතිවාදයක්. නිලධාරීවාදය සහ මිලිටරිපාලනය විසින් තමා සමාජවාදය ගෙන යනනේ.........

    අන්න අර ලංකාවට ගැලපෙන ක්‍රමය ගැන තමා ජවිපෙ යම් කතිකාවතකට එන්න ඕන....
    ඒක ජාතිකත්වය මත පදනම් වීම සුදුසු වන්නේ මේ රට තවමත් ශ්‍රී ලංකාව වන නිසා......

    ඔව් මේක හරි. 100% ක් ගෙඩි පිටින් රුසියන් ක්‍රමයවත් චීන ක්‍රමයවත් කියුබන් හෝ වියට්නාම් ක්‍රමයක් අපේ රටට ගැලපෙන්නෙ නෑ. අපිට ගැලපෙන්නෙ අපේ ක්‍රමයක් අදට ගැලපෙන ක්‍රමයක්. ඒකයි නවීන සමාජවාදයක් කියන්නෙ. මිනිස්සු බය ඔය "සමාජවාදෙ" කියන වචනෙට :nerd::nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශ්‍රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.
    එහෙම ගෙනියන රටවල තියෙන්නේ ඒකාධිපතිවාදයක්. නිලධාරීවාදය සහ මිලිටරිපාලනය විසින් තමා සමාජවාදය ගෙන යනනේ.........

    අන්න අර ලංකාවට ගැලපෙන ක්‍රමය ගැන තමා ජවිපෙ යම් කතිකාවතකට එන්න ඕන....
    ඒක ජාතිකත්වය මත පදනම් වීම සුදුසු වන්නේ මේ රට තවමත් ශ්‍රී ලංකාව වන නිසා......

    ශුද්ද සමජවදයකට එක රටකට විතරක් තනිවම යන්න බැහැ. සමාජවාදී ගති ලක්ෂණයන්ට ක්‍රමයෙන් ගමන් කරනු ඇති. ඒගැන කතිකාවතක් තියනවා. එත් එක සමාජෙට යනවා නම් අඩුයි තමයි. එක ජවිපෙ දුර්වල කමක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්ද බන් උඹ නම්. උඹ තාම ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එක කියෙව්වෙ නැද්ද ? :dull::dull:

    ah ee kiyanne ara lidata thallu karapu nisada..? ithin lidata thallu kale anduwa nan anduwa ekka happena thibba ne...?

    mokatada Tri service eke gewal wala minissunwa okata gawa gaththe..?

    උඹ කියන්නෙ වැරදි බව පෙනි පෙනී ඇතුලෙ ඉන්න කියලද හදන්න බැරි නම් ? මන්ත්‍රී කම් ටික තිබුන නිසා තමයි එලියට ඇවිත් කෑගැහුවෙ. මිනිස්සුන්ට ඇත්ත තත්වෙ කිව්වෙ :oo:

    ithin ehenan oya apuruwata PTOMS eka nathara une....! athule hitiya nan thawa monawa karanna thibbada..?

    ara manthreekam tika thiyagena kaa gahala monawada ban labune..?

    2007 aya waya paraddanna pawichchi kaleth oya manthree kammane...!

    mahindayata anduwa enna kiyaddith baha kiyala mahindayata UNP un ganna para kapuweth oya manthree asana nisane...

    lajjawak thibbanan JVP ekata oya manthreekam walinuth ayin wenna thibba!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ශ්‍රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.
    එහෙම ගෙනියන රටවල තියෙන්නේ ඒකාධිපතිවාදයක්. නිලධාරීවාදය සහ මිලිටරිපාලනය විසින් තමා සමාජවාදය ගෙන යනනේ.........

    අන්න අර ලංකාවට ගැලපෙන ක්‍රමය ගැන තමා ජවිපෙ යම් කතිකාවතකට එන්න ඕන....
    ඒක ජාතිකත්වය මත පදනම් වීම සුදුසු වන්නේ මේ රට තවමත් ශ්‍රී ලංකාව වන නිසා......
    ඈ බන් අයියේ මේ ත්‍රෙඩ් එකේ වටිනකම වැඩි වෙන්නෙ,උබල අපි සෙට් වෙල පොඩි අඩියක් එහෙම ගහල කථාවට බැස්සොත් නේද? :love: සිරාවටම ආසයි බන් උබල වගේ මිනිස්සුත් එක්ක මේ වගේ මාතෘකාවක් ගැන කථා කරන්න..:) මට නම් නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි..මොකෝ කියන්නෙ? :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ්‍රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.
    එහෙම ගෙනියන රටවල තියෙන්නේ ඒකාධිපතිවාදයක්. නිලධාරීවාදය සහ මිලිටරිපාලනය විසින් තමා සමාජවාදය ගෙන යනනේ.........

    :yes::yes::yes::yes:

    අන්න අර ලංකාවට ගැලපෙන ක්‍රමය ගැන තමා ජවිපෙ යම් කතිකාවතකට එන්න ඕන....
    ඒක ජාතිකත්වය මත පදනම් වීම සුදුසු වන්නේ මේ රට තවමත් ශ්‍රී ලංකාව වන නිසා......

    JVP ta mona bambuwak wath kara ganna baa ban.. unge kata witharayi thiyenne.. wagakeem dunnahama karanne eken panala yana eka!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මේක හරි. 100% ක් ගෙඩි පිටින් රුසියන් ක්‍රමයවත් චීන ක්‍රමයවත් කියුබන් හෝ වියට්නාම් ක්‍රමයක් අපේ රටට ගැලපෙන්නෙ නෑ. අපිට ගැලපෙන්නෙ අපේ ක්‍රමයක් අදට ගැලපෙන ක්‍රමයක්. ඒකයි නවීන සමාජවාදයක් කියන්නෙ. මිනිස්සු බය ඔය "සමාජවාදෙ" කියන වචනෙට :nerd::nerd:

    කොහෙවත් රටක තියන ක්‍රමයක් මෙහෙට ගේන්නේ නැහැ. සමාජවාදය කියනදේ මෙරටට සිංහල ජාතියට, අනිකුත් ජාතීන්ට ගැටුමක් නැතුව ඉන්නපුලුවන් විදියට යොදාගැනීමට.
     
    Similar threads