උද්ගෝෂණ වලට මුවාවී පටු දේශපාලන වාසි වලට අහිංසක ජනතාව මෙහෙයවූ ජවිපෙ, ස්ටර්ලින්, පිරිමි නර්ස් නඩයට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ලවෙමින් පවතී.
මේ වනවිට ජවිපෙ නායකයින් සම්බන්ධකරගැනීමට දුරකථන ඔස්සේ උත්සහ කල මාධ්‍ය වලට ලැබෙන්නේ දුරකථනය විසන්ධි කොට ඇත යන පිළිතුරය.
ජනතාවට සේවයක් කිරීම අරඹයා පැමිණි මොවුන් දැන් ජනතාව පිළිකුල් කරමින් සිටී.

... e uganneth oya teachers lama neda 