ජවිපෙ සහ ස්ටර්ලින් ඇතුළු නඩයට රටෙන්ම ගැරහුම්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    උද්ගෝෂණ වලට මුවාවී පටු දේශපාලන වාසි වලට අහිංසක ජනතාව මෙහෙයවූ ජවිපෙ, ස්ටර්ලින්, පිරිමි නර්ස් නඩයට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ලවෙමින් පවතී.

    මේ වනවිට ජවිපෙ නායකයින් සම්බන්ධකරගැනීමට දුරකථන ඔස්සේ උත්සහ කල මාධ්‍ය වලට ලැබෙන්නේ දුරකථනය විසන්ධි කොට ඇත යන පිළිතුරය.

    ජනතාවට සේවයක් කිරීම අරඹයා පැමිණි මොවුන් දැන් ජනතාව පිළිකුල් කරමින් සිටී.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ammo neda

    t8EZUQr.jpg
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    වැටුප අඩුනම් අඬ අඬ ඉන්නේ නැතුව වෙන රස්සාවක් හොයාගත්තනම් ඉවරයි නේ.

    රස්සාවක් කරන්නේ මොලේ ඇති අයනේ.
     
    • Angry
    • Like
    Reactions: elajani and nkt

    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    අපේ ඉස්කෝලවල practical කරන්න ගෙන්නනවා ගිය සදුදා ඉදන්.මන් horana taxila.ආනන්දේ ඉන්න යාලුවෝ කිව්වා උන්ටත් practical පටන් ගන්නවා කියලා.ice ගහන පිනට කන උන් තමා ඕවාට යන්නේ😂.මටනම් කිසි අව්ලක් නෑ ටියුෂන් නිසා.අපේ අයියාත් එක දවසක් school ගියේ නෑ o/l වලින් පස්සේ.tuition වලින්ම තමා කර ගත්තේ😂.commerce වලින් 2019 kalutara district 55😅.ස්කෝලේ පානදුර මහානම.වැඩේ කියන්නේ මේ කලකන්නි නිසා අපිට දිගටම online ම tution යන්න වෙයි කියන බය.ඕකුන් නම් මකබෑවුනත් කමක්නෑ.මොකෝ මුන් එනවාද විබාග වලට ලියන්න.විබාගයක් වත් ලියන්න වෙන එකක් නෑ මුන් මේ නටන නාඩගම් නිසා.රටටම කෙල කරයි වගේ බත්බැලයෝ ටික.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වැටුප අඩුනම් අඬ අඬ ඉන්නේ නැතුව වෙන රස්සාවක් හොයාගත්තනම් ඉවරයි නේ.

    රස්සාවක් කරන්නේ මොලේ ඇති අයනේ.
    එතකොට හරිද?එතකොට ඒ රස්සාවට අලුතෙන් එන එකාටත් පඩි මදිනේ.පඩි මදි නම් කරන්න ඕන වෙන රස්සාවකට යන්න කියන එක නෙවෙයි පඩිය වැඩි කරන එක
     
    • Like
    Reactions: waca

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    එතකොට හරිද?එතකොට ඒ රස්සාවට අලුතෙන් එන එකාටත් පඩි මදිනේ.පඩි මදි නම් කරන්න ඕන වෙන රස්සාවකට යන්න කියන එක නෙවෙයි පඩිය වැඩි කරන එක

    පඩිය මදි නං මහින්දගේ පුක ලොවන එක තමයි එකම විසඳුම :D
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    mata nam mona profession ekath ekai Doctors la th ekai garage eke basuth ekai... lankawe thamai oya level ekak maintain karanne ...
    wahane Doctor / Lawyer / etc kiyala job eka ratata penna gahagena yanne .... mata nam oka penna be...

    den okkoma profession padiyata tamai duwanne ... issara hitapu weda mahathwaru ... iskole mahath waru wage volunteer job newei karanne .... den ehema karannath amarui ... ehema karanneth be....

    anika wetup(salary) vishamatha kiyala neda strike karanne .... eka mokak da ... jealous eka nemei da ?

    8 pass amikarayage logic eka ... genapu aya neda meka piti passeth inne :P

    ----- Thamnge job eka karanna e athi ... wadiya epa ... one un 99% private class yai:yes: ... e uganneth oya teachers lama neda :P .

    ----- Finally Teachers lath fail political campaign wala iththo una :no::no::no:------- thamange garuth waya nethi kara gatta ... FB wala social media wala post walata rewatenna epa ... oya post share karanne gedara inna podi kollo kello wenna puluwan :D
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    වැඩක් නෑ කොල්ලො බොල මොනව ලිව්වත් ආණ්ඩුව කුජීත වෙලා ඉවරය්
    වෙන රස්සාවක් හොයාගනින්
     
    • Sad
    Reactions: waca

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    වැටුප අඩුනම් අඬ අඬ ඉන්නේ නැතුව වෙන රස්සාවක් හොයාගත්තනම් ඉවරයි නේ.

    රස්සාවක් කරන්නේ මොලේ ඇති අයනේ.
    වැටුප අඩුනම් අඬ අඬ ඉන්නේ නැතුව වෙන රස්සාවක් හොයාගත්තනම් ඉවරයි නේ.

    රස්සාවක් කරන්නේ මොලේ ඇති අයනේ.
    Do you have any small brain or what is your educational level????
     
    • Like
    Reactions: Upekairon

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    Do you have any small brain or what is your educational level????
    Only 8th-grade bro.... Are you happy?

    එතකොට හරිද?එතකොට ඒ රස්සාවට අලුතෙන් එන එකාටත් පඩි මදිනේ.පඩි මදි නම් කරන්න ඕන වෙන රස්සාවකට යන්න කියන එක නෙවෙයි පඩිය වැඩි කරන එක
    දැන් ඔයා අවුරුදු කියක් තිස්සේ පඩි මදි කියා කිය වැඩ කලාද? මොකද ඔයාගේ ලොක්ක පඩි වැඩි කරාද?
    ------ Post added on Aug 5, 2021 at 1:44 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Only 8th-grade bro.... Are you happy?

    දැන් ඔයා අවුරුදු කියක් තිස්සේ පඩි මදි කියා කිය වැඩ කලාද? මොකද ඔයාගේ ලොක්ක පඩි වැඩි කරාද?
    ------ Post added on Aug 5, 2021 at 1:44 PM
    පඩි වැඩි කරන එක ආණ්ඩුවේ වගකීම.ගුරුවරු ඉල්ලන්නේ උන්ට ලැබෙන්න තියෙන පඩි වැඩිවීමක්.ඊට වඩා සතයක් වත් ඉල්ලන් නෑ.මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ කැබිනට් පේපර් එකත් සම්මත වෙලා තියෙන්නෙ.දෙන්න බැරි නම් ඇයි කැබිනට් පේපර් දැම්මෙ?
     
    • Haha
    Reactions: Darkseid

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒක තමා මාත් උද්ඝෝෂණ වලට පුල් සපෝර්ට්.මේ වෙලාවේ ඒක තමා කරන්න ඕන..😅😅😁👈
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    උද්ගෝෂණ වලට මුවාවී පටු දේශපාලන වාසි වලට අහිංසක ජනතාව මෙහෙයවූ ජවිපෙ, ස්ටර්ලින්, පිරිමි නර්ස් නඩයට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ලවෙමින් පවතී.

    මේ වනවිට ජවිපෙ නායකයින් සම්බන්ධකරගැනීමට දුරකථන ඔස්සේ උත්සහ කල මාධ්‍ය වලට ලැබෙන්නේ දුරකථනය විසන්ධි කොට ඇත යන පිළිතුරය.

    ජනතාවට සේවයක් කිරීම අරඹයා පැමිණි මොවුන් දැන් ජනතාව පිළිකුල් කරමින් සිටී.
    හම්මෝ නේත :rofl:
     
    • Haha
    Reactions: shenat

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉල්ලිම සාදාරනයි. ඉල්ලපු වෙලාව වැරදී. ලබන පාර චන්දෙදි ජෙප්පො එහෙම චන්දෙ ඉල්ලගෙන ආවොත් බැනල එලවගනිල්ල.