ජවිපෙ සහ ස්ටර්ලින් ඇතුළු නඩයට රටෙන්ම ගැරහුම්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    ammo neda

    t8EZUQr.jpg
    24 years old problem.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    ඒ ගැරහුම් ටිකක් අතාර්කික නැද්ද.

    මේ මොහොතෙ උද්ඝෝෂණ කිරීමෙ හානියක් තියෙනව, ඒකෙ ආය කතා දෙකක් නෑ. කණගාටුයි. ඒත් උද්ඝෝෂණ කියන්නෙ නිස්කලංක යුග වල සිද්ධ වෙන ඒව නෙමේ අත්‍යන්තයෙන්ම. ඔක්කොම ප්‍රශ්න පහ වෙනකම් ඉඳල උද්ඝෝෂණ, ඉල්ලිම් දිනාගැනීමෙ සටන් වෙනව නෙවේනෙ. එහෙමනං ඉතින් උද්ඝෝෂණ කරන්න හේතුවක් නෑනෙ. ගුරු ප්‍රශ්නය කොහොමටත් වසංගතයත් එක්ක තදට කපල් වෙච්ච දෙයක්.

    ඕක ඔතෙනට එනකම් ආවෙ මුලින් ස්ටාලින් et al. කුදලන් ගිහින් නිරෝධායනය කරන්න දාල ඒක ඇදන් හිටපු එකෙන් නේ. ඒ අතරෙම බැසිල්ගෙ ලංකාගමනයට රට වටේ උත්සව තිබීම්, පාරවල් විවෘත කිරීම් වගේ පොලිටිකල් ජන රාශිත් හොඳටම උනා, ඒවට බුද්ධිමත් ජනතාවත් හුම් කිව්වෙ නෑ හැබැයි. ඔය ඩයිනැමික් දෙකේ අසමමිතිකතාව සහ ආන්ඩුව ගුරුවරුන්ගෙන ගේම ඉල්ලුව විදිහ තමයි මේ තරම් ප්‍රශ්නෙ ඇග්‍රවේට් කරල තියෙන්නෙ. මට නම් ගුරුවරුන්ට ලොකුවට බනින්න අමාරුයි.

    මේ උද්ඝෝෂණ දිහා බලල කියවෙන "අඥී මුන් මාර මිනිස්සුනෙ, ඇයි මෙහෙම ජීවිත රිස්ක් කරඥ්ඥී, මුන්ට ළමයි ඥැද්ද වෙන ජොබ් හොයාගත්තම හරිනෙ සරළයිනෙ" වගේ කතා මැද පාංතික හාන්සි පුටු musings. මාත් මැදපාංතිකයි ගුරුවරුන්ගෙ අඩුපාඩුත් දන්නව හොඳට හැබැයි ඔච්චර බේසික් විදිහට ගොන් වෙන්ඩ කමැතියි.
     
    • Like
    Reactions: praneeth.pj and nkt

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ඒ ගැරහුම් ටිකක් අතාර්කික නැද්ද.

    මේ මොහොතෙ උද්ඝෝෂණ කිරීමෙ හානියක් තියෙනව, ඒකෙ ආය කතා දෙකක් නෑ. කණගාටුයි. ඒත් උද්ඝෝෂණ කියන්නෙ නිස්කලංක යුග වල සිද්ධ වෙන ඒව නෙමේ අත්‍යන්තයෙන්ම. ඔක්කොම ප්‍රශ්න පහ වෙනකම් ඉඳල උද්ඝෝෂණ, ඉල්ලිම් දිනාගැනීමෙ සටන් වෙනව නෙවේනෙ. එහෙමනං ඉතින් උද්ඝෝෂණ කරන්න හේතුවක් නෑනෙ. ගුරු ප්‍රශ්නය කොහොමටත් වසංගතයත් එක්ක තදට කපල් වෙච්ච දෙයක්.

    ඕක ඔතෙනට එනකම් ආවෙ මුලින් ස්ටාලින් et al. කුදලන් ගිහින් නිරෝධායනය කරන්න දාල ඒක ඇදන් හිටපු එකෙන් නේ. ඒ අතරෙම බැසිල්ගෙ ලංකාගමනයට රට වටේ උත්සව තිබීම්, පාරවල් විවෘත කිරීම් වගේ පොලිටිකල් ජන රාශිත් හොඳටම උනා හැබැයි, ඒවට මිනිස්සුත් හුම් කිව්වෙ නෑ. ඔය අසමමිතිකතාව සහ ආන්ඩුව ගුරුවරුන්ගෙන ගේම ඉල්ලුව විදිහ තමයි මේ තරම් ප්‍රශ්නෙ ඇග්‍රවේට් කරල තියෙන්නෙ. මට නම් ගුරුවරුන්ට ලොකුවට බනින්න අමාරුයි.

    මේ උද්ඝෝෂණ දිහා බලල කියවෙන "අඥී මුන් මාර මිනිස්සුනෙ, ඇයි මෙහෙම ජීවිත රිස්ක් කරඥ්ඥී, මුන්ට ළමයි ඥැද්ද වෙන ජොබ් හොයාගත්තම හරිනෙ සරළයිනෙ" වගේ කතා මැද පාංතික හාන්සි පුටු musings. මාත් මැදපාංතිකයි ගුරුවරුන්ගෙ අඩුපාඩුත් දන්නව හොඳට හැබැයි ඔච්චර බේසික් විදිහට ගොන් වෙන්ඩ කමැතියි.
    Saralawama meka increment illana welawak neme.... Teachers should know it very well.
     
    • Like
    Reactions: Darkseid and waca

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,905
    113
    පෘථිවිය
    ඒ ගැරහුම් ටිකක් අතාර්කික නැද්ද.

    මේ මොහොතෙ උද්ඝෝෂණ කිරීමෙ හානියක් තියෙනව, ඒකෙ ආය කතා දෙකක් නෑ. කණගාටුයි. ඒත් උද්ඝෝෂණ කියන්නෙ නිස්කලංක යුග වල සිද්ධ වෙන ඒව නෙමේ අත්‍යන්තයෙන්ම. ඔක්කොම ප්‍රශ්න පහ වෙනකම් ඉඳල උද්ඝෝෂණ, ඉල්ලිම් දිනාගැනීමෙ සටන් වෙනව නෙවේනෙ. එහෙමනං ඉතින් උද්ඝෝෂණ කරන්න හේතුවක් නෑනෙ. ගුරු ප්‍රශ්නය කොහොමටත් වසංගතයත් එක්ක තදට කපල් වෙච්ච දෙයක්.

    ඕක ඔතෙනට එනකම් ආවෙ මුලින් ස්ටාලින් et al. කුදලන් ගිහින් නිරෝධායනය කරන්න දාල ඒක ඇදන් හිටපු එකෙන් නේ. ඒ අතරෙම බැසිල්ගෙ ලංකාගමනයට රට වටේ උත්සව තිබීම්, පාරවල් විවෘත කිරීම් වගේ පොලිටිකල් ජන රාශිත් හොඳටම උනා, ඒවට බුද්ධිමත් ජනතාවත් හුම් කිව්වෙ නෑ හැබැයි. ඔය ඩයිනැමික් දෙකේ අසමමිතිකතාව සහ ආන්ඩුව ගුරුවරුන්ගෙන ගේම ඉල්ලුව විදිහ තමයි මේ තරම් ප්‍රශ්නෙ ඇග්‍රවේට් කරල තියෙන්නෙ. මට නම් ගුරුවරුන්ට ලොකුවට බනින්න අමාරුයි.

    මේ උද්ඝෝෂණ දිහා බලල කියවෙන "අඥී මුන් මාර මිනිස්සුනෙ, ඇයි මෙහෙම ජීවිත රිස්ක් කරඥ්ඥී, මුන්ට ළමයි ඥැද්ද වෙන ජොබ් හොයාගත්තම හරිනෙ සරළයිනෙ" වගේ කතා මැද පාංතික හාන්සි පුටු musings. මාත් මැදපාංතිකයි ගුරුවරුන්ගෙ අඩුපාඩුත් දන්නව හොඳට හැබැයි ඔච්චර බේසික් විදිහට ගොන් වෙන්ඩ කමැතියි.
    මේ වෙලාවේ පඩි වැඩිකරන්න ඕන දොස්තරලා සහ හෙදියන්ට

    උද්ගෝෂණ කරන එවුන්ගු ගුරුවරු නෙමේ.

    ගුරුවරු කියාගෙන යටින් ඉන්න දේශපාලන යක්කු

    ඔය උද්ගෝෂණ වල 60% ඉන්නේ ගුරුවරු නොවන අය.

    ගුරු සංගම් වල ලියාපදිංචි අයට අනිවාර්යෙන් එන්න කියල. නැත්නම් සාමාජිකත්වය අත්හිටුවනවා කියල තග දාල පාරට ගෙන්නාගෙන තියෙන්නේ.

    • Wow
    Reactions: KDH

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    Saralawama meka increment illana welawak neme.... Teachers should know it very well.

    ඔව් ඔව් මං හිතන්නෙ නෑ මේ මොහොතෙදි කිසිම වෘත්තිකයෙක්ට ඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න අයිතියක් තියෙනව කියල (ඒක වසංගතය නිසා නෛසර්ගිකව ආපු ඉකොනොමික් ගැටලුවලටම බැර කරන්න බෑ ඉතින්, ප්‍රයෝරිටිවල ගැටලුවක් මුල ඉඳලම දැක්කනෙ).

    සැලරි ඉන්ක්‍රිමන්ට් නම් ප්‍රායෝගික නෑ. මම ගොඩක්ම කල්පනා කලේ අඩුම තරමෙ ඔන්ලයින් ටීචින් වල තියෙන ප්‍රශ්න ටික ගැන අවධානය යොමු කරන්න තිබ්බා කියන එක ගැන. ඒක තාමත් එහෙම්මයි.

    මේ වෙලාවේ පඩි වැඩිකරන්න ඕන දොස්තරලා සහ හෙදියන්ට

    උද්ගෝෂණ කරන එවුන්ගු ගුරුවරු නෙමේ.

    ගුරුවරු කියාගෙන යටින් ඉන්න දේශපාලන යක්කු

    ඔය උද්ගෝෂණ වල 60% ඉන්නේ ගුරුවරු නොවන අය.

    ගුරු සංගම් වල ලියාපදිංචි අයට අනිවාර්යෙන් එන්න කියල. නැත්නම් සාමාජිකත්වය අත්හිටුවනවා කියල තග දාල පාරට ගෙන්නාගෙන තියෙන්නේ.

    ඕනෙම යූනියන් ප්‍රශ්නෙකදි අනිත් පැත්තෙන් එන චෝදනාවනෙ මේ. ජෙනරලයිස් වෙනව තදටම.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    https://elakiri.com/threads/ඔන්න-ඔහ...ෙවන-නිසා-ප්‍රශ්නයක්-නෑ.2001880/#post-26718575

    ඔව් ඔව් මං හිතන්නෙ නෑ මේ මොහොතෙදි කිසිම වෘත්තිකයෙක්ට ඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න අයිතියක් තියෙනව කියල (ඒක වසංගතය නිසා නෛසර්ගිකව ආපු ඉකොනොමික් ගැටලුවලටම බැර කරන්න බෑ ඉතින්, ප්‍රයෝරිටිවල ගැටලුවක් මුල ඉඳලම දැක්කනෙ).

    සැලරි ඉන්ක්‍රිමන්ට් නම් ප්‍රායෝගික නෑ. මම ගොඩක්ම කල්පනා කලේ අඩුම තරමෙ ඔන්ලයින් ටීචින් වල තියෙන ප්‍රශ්න ටික ගැන අවධානය යොමු කරන්න තිබ්බා කියන එක ගැන. ඒක තාමත් එහෙම්මයි.

    ඕනෙම යූනියන් ප්‍රශ්නෙකදි අනිත් පැත්තෙන් එන චෝදනාවනෙ මේ. ජෙනරලයිස් වෙනව තදටම.
    :baffled:
    ------ Post added on Aug 5, 2021 at 3:36 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    වැටුප අඩුනම් අඬ අඬ ඉන්නේ නැතුව වෙන රස්සාවක් හොයාගත්තනම් ඉවරයි නේ.

    රස්සාවක් කරන්නේ මොලේ ඇති අයනේ.

    වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලලා තියෙන්නෙ කවුද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,905
    113
    පෘථිවිය
    වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලලා තියෙන්නෙ කවුද?
    සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මුන් ටික තමයි පඩි වැඩිකරන්න කියල ඉල්ලන්නේ
    පිස්සු යක්කු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මුන් ටික තමයි පඩි වැඩිකරන්න කියල ඉල්ලන්නේ
    පිස්සු යක්කු

    එතකොට ජවිපෙ, ස්‌ටර්ලින්(ඒ මොකාද කියල දන්නෙ නං නෑ), පිරිමි නර්ස් පටු දේශපාලන වාසි වලට මෙහෙයවූ අහිංසක ජනතාව කිව්වෙ සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ටද? කොහෙද ඒ උද්ඝෝෂණේ තිබුණෙ කියල කියපන්කො. 🤔
     
    • Haha
    Reactions: Anatha sinhalu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,905
    113
    පෘථිවිය
    එතකොට ජවිපෙ, ස්‌ටර්ලින්(ඒ මොකාද කියල දන්නෙ නං නෑ), පිරිමි නර්ස් පටු දේශපාලන වාසි වලට මෙහෙයවූ අහිංසක ජනතාව කිව්වෙ සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ටද? කොහෙද ඒ උද්ඝෝෂණේ තිබුණෙ කියල කියපන්කො. 🤔
    ඇයි ඔය ඔයාම ලස්සනට කියල තියෙන්නේ අපුරුවට.

    ඔයාට තේරුණා නේ සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මෙන්න මේ යක්කු ජවිපෙ, ස්‌ටර්ලින්, එතකොට පිරිමි නර්ස් මේ අයව කුලප්පු කරවල තියෙන්නේ.

    ------ Post added on Aug 5, 2021 at 4:11 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ඔය ඔයාම ලස්සනට කියල තියෙන්නේ අපුරුවට.

    ඔයාට තේරුණා නේ සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මෙන්න මේ යක්කු ජවිපෙ, ස්‌ටර්ලින්, එතකොට පිරිමි නර්ස් මේ අයව කුලප්පු කරවල තියෙන්නේ.

    View attachment 137882
    ------ Post added on Aug 5, 2021 at 4:11 PM

    මොන ලබ්බක් කියෝනවද කියල තේරෙන්නෙ නෑ. 😆

    උබ ඔය කිව්ව විදියට ජෙප්පො මෙහෙයවපු මහින්ද, රනිල්, සජිත් ආපු උද්ඝෝෂණේ කොහෙද තිබුණෙ කියපන්.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    ගුරුවරයකුට 31000/= ද බන් පඩිය? පුදුමයි, හැබැයි මේ වෙලාවේ උද්ඝෝෂණ කරන එක හරිනෑ.