ජවිපෙ 3% වැඩිකිරීමේ ක්‍රම

The Eye

Active member
  • Oct 29, 2017
    64
    20
    28
    ජවිපෙ 3% වැඩිකිරීමේ ක්‍රම

    විජේවීර කියන්න අකුරු 4යි.ඒකාලෙ ජවිපෙට 4%යි
    සෝමවංශ කියන්න අකුරු 5යි.ඒකාලේ ජවිපෙට 5%යි
    අනුර කියන්න අකුරු 3යි.දැන් ජවිපෙට 3% යි.

    ඒ අනුව ජවිපේ ප්‍රතිශතය 4%ක් හෝ 5%ක් දකවා වැඩිකිරීමට නම් ටිලිවින් හෝ ලාල්කාන්ත නායකත්වයට පත්විය යුතු බව මාගේ අදහසයි 🙈

    උපුටා ගැනීම FB...
     
    The Eye

    Active member
  • Oct 29, 2017
    64
    20
    28
    වැඩ කරන අපේ විරුවා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    හෝඕඕඕඕඕඕඔ හෝ හෝ හෝ ඕ ඕ

    78287695_2301315143493020_8287087626096214016_n.jpg
     
    The Eye

    Active member
  • Oct 29, 2017
    64
    20
    28
    ඔන්න එක රටක මිනිහෙක් ඉන්නවලු. දවසක් මිනිහගෙ අල්ලපු ගෙදර අසල්වැසියා අලුත්ම ප්‍රාඩෝ එකක් ගෙනාවලු..
    දැන් මේ මිනිහට ඕක දැකපු වෙලාවෙ ඉඳල ඉවසුම් නැතුව ගියාලු..
    මේක දැකපු දෙයියෙක් එතනට ඇවිත් මිනිහට කිව්වලු මම දැන් උඹ ඉල්ලන වරයක් දෙනව ඒනිසා උඹටත් ප්‍රාඩෝ එකක් ඕන නම් කියපන් කියල..
    ඒ පාර මිනිහ ගත්කටටම කිව්වලු..
    "අනේ දෙයියනේ මට ඔය ප්‍රාඩෝ අරගෙන නඩත්තු කරන්නයි තෙල් ගහන්නයි බෑ ඒ නිසා මට ප්‍රාඩෝ එපා ඒ වෙනුවට අර එහාගෙදර එකාගෙ ප්‍රාඩෝ එක නැතිකරල දුන්නනම් ඇති කියල.."
    ඔයාලට හිතෙන්නෙ මේ මිනිහා මොන පක්ෂෙ එකෙක් කියලද?:eek::eek:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    විජේවීර කියන්න අකුරු 4යි.ඒකාලෙ ජවිපෙට 4%යි
    සෝමවංශ කියන්න අකුරු 5යි.ඒකාලේ ජවිපෙට 5%යි
    අනුර කියන්න අකුරු 3යි.දැන් ජවිපෙට 3% යි.

    ඒ අනුව ජවිපේ ප්‍රතිශතය 4%ක් හෝ 5%ක් දකවා වැඩිකිරීමට නම් ටිලිවින් හෝ ලාල්කාන්ත නායකත්වයට පත්විය යුතු බව මාගේ අදහසයි 🙈

    උපුටා ගැනීම FB...

    Percentage එක english වලින් හැදුවනම් හරිනෙ.. ANURA අකුරු 5 යි - 5% යි.. කල්පනා කරල බලන්න,, අනුරත් ගොඩ, පක්ශෙත් ගොඩ..
     
    The Eye

    Active member
  • Oct 29, 2017
    64
    20
    28
    3% ඇති බ්‍රෝකර් ගාස්තුව 5% දක්වා වැඩි කලහොත් ජවිපෙ චන්ද ප්‍රතිශතය වැඩි වෙයි නේද?​
    :rolleyes::rolleyes::rolleyes:
     
    The Eye

    Active member
  • Oct 29, 2017
    64
    20
    28
    ඊලග ජන්දෙට Fair & Lovely වෙනුවට වෙන ක්‍රීම් එකක් පාවිච්චි කලොත් අනුර ස ට 3% ට වඩා ගන්න පුලුවන් වෙයි නේද

    78197100_1151478141725227_7423359687006879744_o.jpg
     
    The Eye

    Active member
  • Oct 29, 2017
    64
    20
    28
    ඔවුන්ද මනුෂ්‍යයෝය.
    සියයට තුන ලෙස නොව දෙදහට හැට ලෙස ආමන්ත්‍රණය කර මනුෂ්‍යත්වයට ගරු කරමු.:love::love::love:
     
    The Eye

    Active member
  • Oct 29, 2017
    64
    20
    28
    JVP ලස්සන ගැහැණු ළමයි, ගොන් පොහොට්ටු බයියන් වෙත විවාහ කර දී 3% තව වැඩි කරගත හැක

    3.16%න් ඩොට් එක අයින් කරලා 316% කරොත් ජවිපෙ උඩින්ම දිනුම් නේද සහෝදරයා 🤔🤔🤔🤔
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න එක රටක මිනිහෙක් ඉන්නවලු. දවසක් මිනිහගෙ අල්ලපු ගෙදර අසල්වැසියා අලුත්ම ප්‍රාඩෝ එකක් ගෙනාවලු..
    දැන් මේ මිනිහට ඕක දැකපු වෙලාවෙ ඉඳල ඉවසුම් නැතුව ගියාලු..
    මේක දැකපු දෙයියෙක් එතනට ඇවිත් මිනිහට කිව්වලු මම දැන් උඹ ඉල්ලන වරයක් දෙනව ඒනිසා උඹටත් ප්‍රාඩෝ එකක් ඕන නම් කියපන් කියල..
    ඒ පාර මිනිහ ගත්කටටම කිව්වලු..
    "අනේ දෙයියනේ මට ඔය ප්‍රාඩෝ අරගෙන නඩත්තු කරන්නයි තෙල් ගහන්නයි බෑ ඒ නිසා මට ප්‍රාඩෝ එපා ඒ වෙනුවට අර එහාගෙදර එකාගෙ ප්‍රාඩෝ එක නැතිකරල දුන්නනම් ඇති කියල.."
    ඔයාලට හිතෙන්නෙ මේ මිනිහා මොන පක්ෂෙ එකෙක් කියලද?:eek::eek:

    පුංචි අම්මා බැඳ එකාගේ පක්ෂේ
     
    The Eye

    Active member
  • Oct 29, 2017
    64
    20
    28
    ජවිපෙට ජන්දය ලබාදෙන්නේ බුද්දිමතුන් යැයි මතයක් තිබේ.බුද්දිමත් වීමට නම් ඔවුන් අනිවාර්‍යෙන් රජයේ විශ්ව විදයාලයකට යා යුතුය.

    දැනට වසරකට විශ්ව විද්‍යාල වලට යන සංඛ්‍යාව 30000කි. එය උසස් පෙල ලියන සියලු දෙනාට එනම් ලක්ශ 2ක් දක්වා වැඩිකරන බව ජනපති ගෝඨාබය කියයි.

    ගෝඨාබයගේ මෙම ප්‍රතිපත්තිය ජවිපේ 3% වැඩිකිරීමට අනුර සමග ඇතිවූ ඩීල් එකක කොටසක්ද?

    :eek::eek::eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    බයියො නන්දසේනට සූට් මහලා ඉවර වෙලා වටේ පිටේ ඉන්න උන්ටත් උදව් කරන්න ගිය කාලේ කියපු කතා :lol::lol:
    උන් හිතුවෙ නෑ උන්ගෙ එකාගෙ නමේ අකුරු ගාන අවුරුදු ගානට සමාන වෙයි කියල
     
    • Haha
    Reactions: Xi Jinping

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    3 වැඩි කරන්න ඉතින් ඉල්ලන් එල්ලගන්න වෙන්නේ
    මේ දවස්වල සෙට් එක සංචාරේ යනවා සල්ලි හොයන්න
    ඇවිත් එච්චරයි
    මුන් පාර්ලිමේන්තුවේ ඉන්නේ ආතල් එකට
    දැන් අවුරුදු ගානක් ඉන්නවා මිනිස්සුන්ට වැඩක් කරාද?
    චන්දෙ නැතිවුනාම වැඩ වර් ජන කැරලි ගු වැඩ විතරයි

    මේ දවස්වල මාකටින් හදාගෙන මිනිස්සුන්ගෙන් සල්ලි උස්සන එක තමයි කට්ටිය කරන්නේ

    ඉතාලි සවාරි

    Fk7AWaqXEAEhx9l

    ------ Post added on Dec 27, 2022 at 10:10 AM