ජවිපේ හපන්කම්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29495971_2062184783821897_5722579515696218112_n.jpg

    මේ තියන ටිකෙන් සමහර ඒවා නම් ඇත්ත​.​
    :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ හොද යාලුවෙක් ඉන්නවා මුහුදු සීන් එකේ... පොර ඉන්නෙ තෙල් නැවක ලොක්කෙක්(තර්ඩ් ඔෆිසර්)
    පොර කියනව ඇවන්ගාඩ්1 උන් හොයපු හෙවිල්ල..
    ලංකාවේ නම මාර ෆේමස් උනාලු සේලින්ග් ෆීල්ඩ් එකේ.. ඒ වගේම ඒකෙ වැඩ කරන උන් ගත්ත පඩි.. අඩුම පඩිය ගත්ත එකාත් ලක්ශෙන් එහාලු පඩි.
    විශ්‍රාම ගියපු සෙබලු පට්ට පඩි වලට වැඩ කරල...
    ඒකට කෙලෙව්වා උඩ ලෙවෙල්1 උන් වැඩිපුර සල්ලි හොයපු නිසා(ගෝටලා,නිශ්ශංක )
    දැන් ආයුධ ගබඩා කියල අල්ලල ඒ බිස්නස්1 හාන්සි කලා.. දැන් ඉංදියාව තමා ගේම ගහන්නේ ලංකාව වෙනුවට.. සල්ලි උල්පත් ඕවා..
    ලංකාවෙ පවුල් කී දාහක් ගොඩ ගියාම මේ ඇවන්ගාඩ් ජොබ් නිසා..
    බලහන් ඉංදියාව දැන් කොච්චර හොයනව ඇත්ද? අපේ දේශපාලුවෝ මේ අති සාර්තක වියාපර විනාශ කරල නැති නාස්ති කරල දානව උන්ගේ පොලිටික්ස් ගේම් වෙනුවෙන්... රට බල්ලට යනවා එතකොට.. අර නැව් කාරය කියන්නෙම මේ රටනම් හදන්න බෑ බන් කියල..
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැඩිය ඕන නෑ මාස්ට ඩයිවර්ස් ලා ගාල්ලෙන් මුහුදු ගිහින් නැව් වලට සර්විස් දෙනවනේ... වතුර ලීටරෙට ගෙවන්නෙ ඩොලර් ගනන්.. ඉතින් හිතහන්කෝඅ ඕවයින් එන ලාභේ... ඇවන්ගාඩ්1ට කෙලවපු1 නම් මහම මහ අපරාදයක් බං..
    ගෝටල,නිශ්ශංකලගෙන් අරගෙන අලුත් ආණුඩුවෙන් කරගෙන ගියානම් අද ඔය බිස්නස්1 ඉන්දියාව අල්ලන්නේ කොහොමද?
    එහෙම උනා නම් රටට කොච්චර ආදයම්ද?

    ඇයි බිස්නස්1 එහෙම්පිටින්ම ව්නාශ කලේම් මේ පොන්න ආණ්ඩුව?