අන්න ජස්ටියා පන්නන්නලු යන්නෙ.




සොට් එකක් දාල යද්දි වංගුවක් කෙලින් කරන්න ගිහින් කියල ආරංචියි


මොකෝ කියන්නෙ සයින් එකක් ගහනවද? මම නං ඇඟිලි සලකුණක් ගැහුවෙ

එහෙ එකෙක් නොඋනට මොකෝ වෙන්නෙ.
https://petitions.whitehouse.gov/petition/deport-justin-bieber-and-revoke-his-green-card/ST1yqHJL
පැන්නුවොත් මගේ සාතිශය සංවේගය ඌට.
පැන්නුවම මම එයාට අනුකම්පා කරනවා 
නොදකින් තුක් විලි ලැජ්ජයි


