ජස්ටින් බීබර්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    52e79fd90b910.jpg


    අන්න ජස්ටියා පන්නන්නලු යන්නෙ. :shocked::P:rolleyes::love:
    සොට් එකක් දාල යද්දි වංගුවක් කෙලින් කරන්න ගිහින් කියල ආරංචියි :lol::lol:
    මොකෝ කියන්නෙ සයින් එකක් ගහනවද? මම නං ඇඟිලි සලකුණක් ගැහුවෙ :P
    එහෙ එකෙක් නොඋනට මොකෝ වෙන්නෙ. :(

    https://petitions.whitehouse.gov/petition/deport-justin-bieber-and-revoke-his-green-card/ST1yqHJL


    පැන්නුවොත් මගේ සාතිශය සංවේගය ඌට. :shocked: පැන්නුවම මම එයාට අනුකම්පා කරනවා :shocked:
    නොදකින් තුක් විලි ලැජ්ජයි :(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    okata sing karanna epa.okawa amerikawen pannuwoth
    mahindaya okawa lankawata genalla parlimentuwata yanna
    nomination dei
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඇමෙරිකාවේ හිටියට මූ කැනඩාවේ පුරවැසියෙක්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    okata sing karanna epa.okawa amerikawen pannuwoth
    mahindaya okawa lankawata genalla parlimentuwata yanna
    nomination dei

    ඌ වගේ එකෙක් උනත් ඌව ලෝකෙන්ම පන්නනව කිව්වත් මෙහෙට එන්නෙ නෑ ඕකා. :(
    ඌව ලංකාවට පිටුවහල් කරනවා කිව්වොත් ඌ ඇඳන් ඉන්න පැන්ටියෙන් එල්ලිලා මැරෙන්නෙ :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇමෙරිකාවේ හිටියට මූ කැනඩාවේ පුරවැසියෙක්

    ඔව් ඔව්. ඒකනෙ එලවගන්න හදන්නෙ. දැන් කොල්ලො ටික ගේමට බහී :lol: ඕකා ontarioද කොහෙද?
    මේ වගේ දුර්ලභ අවස්ථාවක් එනකන් ඇමරිකන් කොල්ලො කෙල හල හල බලන් හිටියෙ. :shocked:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොන්ඩයක් දෙකක් කපාගෙන ඉන්නේ නැතුව උඩ පනින්න ගියාම ඔහොම වෙනවා, දැන් ඉතින් කැන්ඩාවට ගිහින් අපහු පරණ සැළුන් එකම පටන් ගනින්.