ජස්ටියට ප්‍රසිද්ධියේ අතවර කරලා...

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ජස්ටියට ප්‍රසිද්ධියේ අතවර කරලා...






    Gossip9+Biber+2501.jpg



    තරුණියන් අතර වඩාත් ප්‍රසිද්ධ දහඅට වන වියෙහි පසුවන ජස්ටින් බිබර් ඇමෙරිකානු සංගීත සම්මාන උළෙලේදී මෙලෙස අතවරයට ලක්විය.

    හතලිස් වන වියෙහි පසුවන ජෙනි මැකාති නම් මෙම නිළිය ජස්ටින් බිබර්ගේ විරෝධය නොතකා ඔහුව බලෙන් සිප ගන්නාලදී. ඇයගෙන් ගැලවීයාමට බිබර් උත්සාහ කලද එය පහසු නොවන නිසා අවසානයේ ඇයට අවනතවීමට සිදුවිය.

    ජෙනි මැකාති " PLAY BOY" සඟරාවේ නිරුපිකාවක් ලෙස කලක් පෙනී සිට තිබේ. කෙසේවෙතත් මෙම සම්මාන උළෙලේදී ජනප්‍රියම පොප් ගීත අල්බමයට හිමි සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් දිනාගැනීමට බිබර්ට හැකිවිය. ජස්ටින් බිබර්ට අමතරව මෙම සම්මාන උළෙලට පැමිණි ඔහුගේ සුරූපී මව පිළිබඳවත් මාධ්‍යවල විශේෂ අවධානයක් යොමුවිය.

    ඇතැම් අන්තර්ජාතික පැපරාසි මාධ්‍ය උපහාසයෙන් සඳහන්කර සිටියේ සමනළයෙකු බඳු ජස්ටින් බිබර් අතවරයට ලක්විම පුදුමයට කරුණක් නොවන බවයි. ජස්ටින් බිබර්ගේ පෙම්වතිය වන්නේ සෙලිනා ගෝමස් නම් තරුණ ගායිකාවයි.

    තවත් විටක මාධ්‍ය කියාසිටියේ සැබැ ජිවිතයේ ජස්ටින් බිබර් පෙම්වතියගේ චරිතයටත්,සෙලිනා ගෝමස් පෙම්වතාගේ චරිතයටත් රඟන බවයි. ඒ බව සනාථ කිරීමට ඔවුන් චායාරුප බොහොමයක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරයි.

    වරක් අප වෙත තොරතුරු ලියා එවූ තරුණියක් සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ශෙහාන් මිහිරන්ගටත් ඇමෙරිකාවේ ජස්ටින් බිබර් මුහුණ දීමට සිදුවී ඇත්තේ එකහා සමාන තත්වයන් වලට බවයි. ඇය කියා සිටිනුයේ, පෙම්වතියන් මෙම තරුණ ගායකයන්හට ආදරය කිරීම මත, පෙම්වතුන් මෙම ගායකයන් පිලිබඳ ඉර්ශියාවෙන් පසුවන බවත් එනිසා ඔවුනට මඩ ගැසීමේ අරමුණින් විවධ කටකතා පතුරවන බවත්ය.





    ජස්ටින් බිබර්ව බලෙන් සිපගන්නා ආකාරය

    Gossip9+Biber1.jpg

    http://4.bp.blogspot.com/-MNolrtpbmQI/UMAHRudk1DI/AAAAAAAAAWA/Zvme5n1Sw1k/s1600/Gossip9+Biber1.jpg

    Gossip9+Biber2.jpg

    http://1.bp.blogspot.com/-PytpT8jkAW4/UMAHSvILUoI/AAAAAAAAAWE/GpxczG6T2_s/s1600/Gossip9+Biber2.jpg



    Gossip9+Biber4.jpg

    http://2.bp.blogspot.com/-pfDKHakWV5s/UMAHTj5DeNI/AAAAAAAAAWM/vaSbwcpLhsY/s1600/Gossip9+Biber4.jpg

    *පින්තූපේන්නෙ නැත්තම් ලින්කුව ඔබන්

    *උපුටාගැනීගොසිප්9
     
    Last edited:

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    තවත් විටක මාධ්‍ය කියාසිටියේ සැබැ ජිවිතයේ ජස්ටින් බිබර් පෙම්වතියගේ චරිතයටත්,සෙලිනා ගෝමස් පෙම්වතාගේ චරිතයටත් රඟන බවයි. :yes::yes::yes:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    තවත් විටක මාධ්‍ය කියාසිටියේ සැබැ ජිවිතයේ ජස්ටින් බිබර් පෙම්වතියගේ චරිතයටත්,සෙලිනා ගෝමස් පෙම්වතාගේ චරිතයටත් රඟන බවයි. :yes::yes::yes:

    Skype-emoticons-40-rofl.png
    Skype-emoticons-40-rofl.png
    dawase kathawa
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බලපන්කෝ අපිව ඉඹින්න මොනම ආච්චියෙක්වත් නෑ
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕක(ඕකි) බඩ වෙලා කියල ආරංචියක් ආවත් මං නම් පුදුම වෙන්නෙ නෑ.. :yes: පවු අර සෙලීන කෙල්ල.. :( අම්මප මට එයා ගැන හරිම මෙවුව එකයි....:dull:
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    තවත් විටක මාධ්‍ය කියාසිටියේ සැබැ ජිවිතයේ ජස්ටින් බිබර් පෙම්වතියගේ චරිතයටත්,සෙලිනා ගෝමස් පෙම්වතාගේ චරිතයටත් රඟන බවයි. :yes::yes::yes:
    සිරාවට,මටත් පෙන්න බෑ ඕකා කටහඩ බලපන් ගැනියෙක් ගේ වගේ :lol::lol:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බලපන්කෝ අපිව ඉඹින්න මොනම ආච්චියෙක්වත් නෑ
    :eek::eek:
    RePost බුවා;14003991 said:
    4to pen ne kollo.......

    RePost බුවා;14004002 said:
    ade 4o pen natooooooooooo
    හරි මචං හැදුව. දැන් පේනවනේ?
    අඩුපාඩුව පෙන්නල දුන්නට ස්තුතියි මචං


    ඕක(ඕකි) බඩ වෙලා කියල ආරංචියක් ආවත් මං නම් පුදුම වෙන්නෙ නෑ.. :yes: පවු අර සෙලීන කෙල්ල.. :( අම්මප මට එයා ගැන හරිම මෙවුව එකයි....:dull:
    මටත්:(, හැබැයි දැන් දෙන්න බ්‍රේක් අප් කියල ආරන්චියක් තියෙනව ;):cool:
    passath athaganne oya
    :eek::eek:
    :sorry:
    :rofl:
    :rofl:
    සිරාවට,මටත් පෙන්න බෑ ඕකා කටහඩ බලපන් ගැනියෙක් ගේ වගේ :lol::lol:
    :lol::lol::lol::cool:
    stop violence against women :P
    :lol::lol::rofl::rofl::rofl: